meka umbelata hari yanne na....jepponta hondai me kathawa..![]()

ඇත්ත, trailer එකෙන් කියන්න බෑ.
trailer එකෙනුයි කට්ටිය කතා වෙන විදියෙනුයි හිතුනේ හැඟීම් එක්ක වැඩ කරන කොල්ලෙක් / කට්ටියකගේ සාමාන්‍ය කතාවක් වෙන්න ඇති කියලා.
හිමින් සැරේ කොටසක් දෙකක් බලන්න ඕනේ හොඳද බලාගන්න.![]()
විල්සන් මාමා;25361842 said:ඔව් බන් පලවෙනි එපිසෝඩ් එක බලන්න එපා
දෙවෙනි එකේ ඉදන් බලහන්
පලවෙනි එක බලද්දී මටත් ඔහොම හිතුනා

සහෝදරයා එක තරම් සුපිරි සිංහල ටෙලි නාට්‍යයක් මම නම් දැක්කේ නෑ.
පුදුම විදියට මොළේට කතාකරන කතාවක්.
අඬන දුක හිතෙන තැන් වැඩි වුනාට තත්පරයක් ගානෙ හිතන්න ඉගෙනගන්න දේ තියනවා.
අනිත් එක මමත් කතාවල වැරදි තියනම් දකින කෙනෙක්. "සහෝදරයා" එකේ කිසිම වරදක් දැක්කේ නෑ. එක තැනක් නෑ බොළඳ, අපරාදේ බැලුවේ කියලා හිතෙන.
මේකේ trailer එක බැලුවා. මට හරියන්නේ නෑ වගේ.
යශෝධරා අක්කා නයිටිය පිටින් අරෑව බදාගත්ත නේවෙනදට ඇඳුම මාරැ කරන් එන්නේ
![]()

1st episode eka nam chora dan nam kathwa niyamay
aydanne naha 1st epi wage chora ekak kare aparade
යශෝධරා අක්කා නයිටිය පිටින් අරෑව බදාගත්ත නේවෙනදට ඇඳුම මාරැ කරන් එන්නේ
![]()

අරූ හෙමීට නිපල් එක ටච් කරා. මම හිතන්නෙ දැන් යශෝධරා මෝලෙන් ඉන්නෙ. ළඟදිම ජිගි ජිගියක් තියෙයි.![]()

mul episodes 4k balapanko. eta passe katha karamuසහෝදරයා එක තරම් සුපිරි සිංහල ටෙලි නාට්‍යයක් මම නම් දැක්කේ නෑ.