තණමල්විල කොල්ලෙක් Thanamalvila Kollek


ඇත්ත, trailer එකෙන් කියන්න බෑ.
trailer එකෙනුයි කට්ටිය කතා වෙන විදියෙනුයි හිතුනේ හැඟීම් එක්ක වැඩ කරන කොල්ලෙක් / කට්ටියකගේ සාමාන්‍ය කතාවක් වෙන්න ඇති කියලා.

හිමින් සැරේ කොටසක් දෙකක් බලන්න ඕනේ හොඳද බලාගන්න. :yes:

ඔව් බන් පලවෙනි එපිසෝඩ් එක බලන්න එපා
දෙවෙනි එකේ ඉදන් බලහන්
පලවෙනි එක බලද්දී මටත් ඔහොම හිතුනා
 

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    විල්සන් මාමා;25361842 said:
    ඔව් බන් පලවෙනි එපිසෝඩ් එක බලන්න එපා
    දෙවෙනි එකේ ඉදන් බලහන්
    පලවෙනි එක බලද්දී මටත් ඔහොම හිතුනා

    :yes:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සහෝදරයා එක තරම් සුපිරි සිංහල ටෙලි නාට්‍යයක් මම නම් දැක්කේ නෑ.
    පුදුම විදියට මොළේට කතාකරන කතාවක්.
    අඬන දුක හිතෙන තැන් වැඩි වුනාට තත්පරයක් ගානෙ හිතන්න ඉගෙනගන්න දේ තියනවා.
    අනිත් එක මමත් කතාවල වැරදි තියනම් දකින කෙනෙක්. "සහෝදරයා" එකේ කිසිම වරදක් දැක්කේ නෑ. එක තැනක් නෑ බොළඳ, අපරාදේ බැලුවේ කියලා හිතෙන.

    මේකේ trailer එක බැලුවා. මට හරියන්නේ නෑ වගේ. :(

    ට්‍රේලර් එක නෙවෙයි, පලවෙනි එපිසෝඩ් එක බැලුවම මටත් ඕකම හිතුන, හැබැයි දැන් නම් පිස්සුවෙන් වගේ බලන්නේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,939
    21,166
    113
    1st episode eka nam chora dan nam kathwa niyamay


    aydanne naha 1st epi wage chora ekak kare aparade
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,161
    1
    61,494
    113
    Mother Earth
    යශෝධරා අක්කා නයිටිය පිටින් අරෑව බදාගත්ත නේ:lol: වෙනදට ඇඳුම මාරැ කරන් එන්නේ :lol:

    අරූ හෙමීට නිපල් එක ටච් කරා. මම හිතන්නෙ දැන් යශෝධරා මෝලෙන් ඉන්නෙ. ළඟදිම ජිගි ජිගියක් තියෙයි. :love:
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    සහෝදරයා එක තරම් සුපිරි සිංහල ටෙලි නාට්‍යයක් මම නම් දැක්කේ නෑ.
    පුදුම විදියට මොළේට කතාකරන කතාවක්.
    අඬන දුක හිතෙන තැන් වැඩි වුනාට තත්පරයක් ගානෙ හිතන්න ඉගෙනගන්න දේ තියනවා.
    අනිත් එක මමත් කතාවල වැරදි තියනම් දකින කෙනෙක්. "සහෝදරයා" එකේ කිසිම වරදක් දැක්කේ නෑ. එක තැනක් නෑ බොළඳ, අපරාදේ බැලුවේ කියලා හිතෙන.

    මේකේ trailer එක බැලුවා. මට හරියන්නේ නෑ වගේ. :(
    mul episodes 4k balapanko. eta passe katha karamu
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අක්ක එක්ක රෑට කාල ඊලග සීන් එක පංසලේදි හාමුදුරුවෝ "ඒ වෙලාවෙ හැසිරුන විදිහ හොදයි" කියද්දි මම උන්න හරි තමා කියල
    අක්ක ඒ ලෙවල් ඉවර වෙනකන් බලන් ඉදල :lol::lol::lol: