තණමල් විල කේස් එක

jusi

Well-known member
  • Sep 2, 2012
    998
    878
    93
    mata nam penne typical rape case ekak widiyata.. meka story eka wenas karala kiyala..
    kella gedara wall eke ochchara dewal liyaddi hoyala balanne nadda kellage amma.. anika 1 parak 2parak nemei.. 7 parak.. ita wadi wennath puluwan.. lamainge sexual activity apita control karanna ba.. meke mata penne.. me kella gamata baduwa wegena ena nisa police gihin amma.. ita passe kella victim kenek wenna kathawa hadanna athi.. mokada kellata unath molayak thiyanna epai.. eka parak deparak ehema una nam.. e wage gaman noya inna.. mokada gedarata awith kidnap karagena yanawa nemeine..
     
    • Haha
    Reactions: EVC

    shenat

    Well-known member
  • May 13, 2007
    59,127
    87,745
    113
    ආශ්චර්යමත් රටක
    ඕක තමයි ලාල්කාන්ත සහෝදරයා කිව්වේ වරිග සභා ඕනේ කියලා. ඔය කෙල්ලට හදි කොරපු හුජ්ජා කොල්ලෝ ටික වරිග සභාවට ගෙන්නලා ෆයිකොට ටික කපලා දැම්මා නම් ගමම හැදෙනවා

    උබ ඔය ආතල් එකට නේද කිව්වෙ?

    නේද?
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,828
    1,797
    113
    රජයේ රෝහල
    ගැනු 100 දූෂණය කරා කියල පාටි දාපු, පාර්ලිමේන්තු යවපු අශිස්ට දේශපාලන යක් තියන රටක පාසල් දරුවන් ගැන කවර කතාද,

    මේ ලින්ක් එක ටිවි එකේ දානවා මේ මුලදී බලපන් ප්‍රසිද්ද මාධයේයේ මෙවා දනවද බන් එතකොට හැමෝම ඔය සීන් එක දැනගන්නවනේ..
    ------ Post added on Aug 12, 2024 at 11:11 PM

    තාම අකුරැස්ස කොට්ටාව හයිවේ බස් එන්නෙ SLS ගහගෙන
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,619
    35,589
    113
    උබ ඔය ආතල් එකට නේද කිව්වෙ?

    නේද?
    නෑ ඇත්තටම උනත් ඒක තමයි කරන්න ඕන. පොලීසි ගියා කියලා ඒ කෙල්ලට සාධාරණයක් වෙලා නෑනේ. හොස්පිටල් එකේදි දොස්තරයත් ලොකු ලයින් දාලා
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,828
    1,797
    113
    රජයේ රෝහල
    ඕක තමයි ලාල්කාන්ත සහෝදරයා කිව්වේ වරිග සභා ඕනේ කියලා. ඔය කෙල්ලට හදි කොරපු හුජ්ජා කොල්ලෝ ටික වරිග සභාවට ගෙන්නලා ෆයිකොට ටික කපලා දැම්මා නම් ගමම හැදෙනවා
    අම්මෝ ජෙප්පොන්ගෙ ඡන්ද අඩු වෙයි.දැන් රනිල් සීයා දිනයි
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,528
    22,221
    113
    අම්මෝ ජෙප්පොන්ගෙ ඡන්ද අඩු වෙයි.දැන් රනිල් සීයා දිනයි

    යකෝ උෟත් උඹ වගේ JVP වහලෙක් තමා.😹😹😹😹

    ඒ පාර JVP සහෝදර වහල්ලු දැන්මම මරා ගන්නවා වගේ..උන්ට උන්ගේ උන්ම ෂුවර් නෑ..😹😹😹
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,058
    1
    63,428
    113
    Mother Earth
    ගැනු 100 දූෂණය කරා කියල පාටි දාපු, පාර්ලිමේන්තු යවපු අශිස්ට දේශපාලන යක් තියන රටක පාසල් දරුවන් ගැන කවර කතාද,

    මේ ලින්ක් එක ටිවි එකේ දානවා මේ මුලදී බලපන් ප්‍රසිද්ද මාධයේයේ මෙවා දනවද බන් එතකොට හැමෝම ඔය සීන් එක දැනගන්නවනේ..
    ------ Post added on Aug 12, 2024 at 11:11 PM

    News බලලා අතේ ගහන මිනිස්සුත් ඇති. ඒකයි ඕවා සවිස්තරව දාන්නේ. 🤷🏻‍♂️
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,127
    87,745
    113
    ආශ්චර්යමත් රටක
    නෑ ඇත්තටම උනත් ඒක තමයි කරන්න ඕන. පොලීසි ගියා කියලා ඒ කෙල්ලට සාධාරණයක් වෙලා නෑනේ. හොස්පිටල් එකේදි දොස්තරයත් ලොකු ලයින් දාලා

    ඉතින් බන් ඒකට හේතුව මොකක්ද?
    ලංකාවෙ හරිහමන් නීතියක් නැතිකම. නීතියක් නැතුව පොලිසිය වත්, වෙන තැනකින් වත් හරි සාධාරණය වෙයි කියල බලාපොරොත්තු වෙන්න බෑ මේ මනුස්ස ලෝකෙ.

    නීතියක් නෑ කියන්නෙ බුද්ධියක් තියෙන උන් විද්‍යාත්මකව හදපු නීතිත් හරියට නෑ, ඒව අප්ඩේට් වෙන, ක්‍රියාත්මක වෙන සිස්ටම් එකක් නෑ. ඒකට තමා නීතියක් නෑ කියන්නෙ. නැතුව මේ නීති පොතක් කියලා මොකක් හරි කුණු ගොඩක් ලියල තියෙන එක නෙවෙයි.

    ඒ ප්‍රශ්නෙට උත්තරේ නීතිය අතට ගන්න නූගත් ගම් බයියො ටිකකට දෙන එක නෙවෙයි. ඒ මොන තැරි බයි කතාවක්ද. උන්ම තමා රටේ ඔය මං කියපු ටික හදන්න ඕන උන්ව පාර්ලිමේන්තු යැව්වෙ. උන් දන්නෙ නෑ පාර්ලිමේන්තු යවන උන් කරන්න ඕන වැඩේ මොකක්ද කියලවත්. එහෙව් තැරි මෝඩ මූසල බයියො
     
    • Like
    Reactions: tha123

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,881
    31,164
    113
    ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනෙ උන් ඔක්කොම. නැත්තන් මරණීය දණ්ඩනය දෙන්න ඕනෙ. නැත්තන් ඕවා අඩු වෙන්නෙ නෑ.
    කොල්ලො ටිකටනම් අඩුම හිරේවත් යන්න වෙන්නෑ බාලවයස්කාරයො හින්දා. ඕකුන් පරිවාසෙ අවුරුදු දෙකක් ඇදලා සැපේ එලියට එනවා
     
    • Sad
    Reactions: KSPathirana

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,723
    2,315
    113
    Colombo
    රනිල්ලා මහින්දලා අපිට හදලා දුන්න රට ලස්සනයි නෙහ් :confused:
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,558
    10,414
    113
    කොල්ලො ටිකටනම් අඩුම හිරේවත් යන්න වෙන්නෑ බාලවයස්කාරයො හින්දා. ඕකුන් පරිවාසෙ අවුරුදු දෙකක් ඇදලා සැපේ එලියට එනවා
    Unuth passe davasaka samajeta vadayak vena pawkarayo set ekak venava
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,518
    25,567
    113
    tracing Geo-location.. ... ...
    ඇප දෙනවනම් ඇට දෙක කපලා ඇප දීපල්ලා..

    ඕකුන් ප්‍රජනනය කරන්න ගත්තම තවත් කුණු ජාන ඉස්සරහට යනවා..
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,282
    3,075
    113
    මෙන්න මේ දේ හින්දා තමයි කියන්නේ පාලකයෝ වගේම ජනතාවත් අන්ත දූශිතයි. අනුන්ව එලවන්න කියලා මුන් පාරට බහින්න තරම් පිරිසිදු නැහැ. හැමෝම අවස්ථාවාදියි. විසදුමක් පේනතෙක් මානෙක නැහැ. විකල්පයක් නැහැ. මොන දේ කරත් පෞද්ගලික ලාභ ප්‍රයෝජන සහා යටි අරමුණක් එක්ක. දුකයි.
     
    • Like
    Reactions: sarika406

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,730
    1
    14,315
    113
    ඇප දෙනවනම් ඇට දෙක කපලා ඇප දීපල්ලා..

    ඕකුන් ප්‍රජනනය කරන්න ගත්තම තවත් කුණු ජාන ඉස්සරහට යනවා..
    සංස්කෘතිකයි, එකගයි!
     
    • Like
    Reactions: supun_sg

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,370
    3,006
    113


    Ade parissmen bn ganu lamai innava nm. Ahaddith mokadda vage. Ahapu dhevalda mevva ape kaale.

    prashnayak widiyata nam maha choppa chora scene ekak. yako maha asahanakara set ekakne.
    kellage moda kama mun misuse karala wage mata penne. paw kella. oke dan oya kella mentally unstable wela monawa hari wenna ida thiyanawa kiyala hithenawa. samanyen ohoma pressure ekakadi e wage wenawa kiyala ahala thiyanawa.

    anemanda oi.