වීරයෙක් වගේ ලෝකෙටම පේන්න ඉන්න තිබ්බ පොරක්, රට හොඳටම හදන්න බලය සහ පිළිගැනීම තිබ්බ එකෙක්, අන්තිමට අර විඡේවීර ගෙ Wife හිර කරගෙන හිටපු camp එක්ක හිතේ ගින්දරෙන් ඉන්නවා. බලය තියද්දීත් අන්ධ වෙලා හිටියට දැන් හර්ද සාක්ෂිය දන්නවානේ.
හැම ඒකාධිපතියටම වුණේ ඕක තමයී, මුන්ට වඩා බලවත් හිට්ලර්, ගඩාෆි, ප්රභාකරන් හැම එකාටම වුණේ ඕකයි.
හැම ඒකාධිපතියටම වුණේ ඕක තමයී, මුන්ට වඩා බලවත් හිට්ලර්, ගඩාෆි, ප්රභාකරන් හැම එකාටම වුණේ ඕකයි.