තණ්හා රති රඟා Thanha Rathi Ranga – (Online බලන්න)

Rodney0000

Member
Apr 12, 2010
88
32
0
තණ්හා රති රඟා Thanha Rathi Ranga – (Online බලන්න)

14549605824024.jpg

ඔන්න තවත් ලස්සනම ලස්සන සින්හල චිත්‍රරපටයක් අරගෙන අවා ඔයලා හැමොටම බලන්න,2015 වර්ශයෙ නිකුත් උන මෙ ෆිල්ම් එක ,මෙක නිශ්පදනය කරලා තියෙන්නෙ නිලෙන්ද්‍රර දෙශප්ප්‍රියයි වසර 30ක සිවිල් යුද්ධයෙන් බැට කෑ සමාජ වටපිටාවක් මතින් ගොඩනැගුනු මේ චරිත හරහා යුධ සමයේ ලාංකික වටපිටාව මූර්තිමත් කිරීමට මේ චිත්‍රපටය සමත් වී ඇත. තිස් වසරක ජනවාර්ගික අර්බුදය නිසා කලක් අත්හැර දමා තහනම් කර තිබූ ප්‍රදේශයක සංචාරයේ යෙදෙන මිතුරන් තිදෙනෙකු වටා දිවෙන නිලේන්ද්‍ර දේශප්‍රියයන්ගේ නවතම චිත්‍රපටය යි තණ්හා රතී රඟා.

මෙන්න ලින්ක් එකhttp://goo.gl/sYCZEt