තත්කාල කේන්දර බලන හරිම තැනක් දන්නවාද? 🛎🕰

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,094
    6,430
    113
    kandy

    තත්කාල කේන්දර me mokakda ban​

    තත්කාලය සම්බන්ධ ලිපි ඉතාමත් අඩු බව අන්තර්ජාල භාවිතාවේදී දැකගත්තෙමි .එවන්වූ විෂයක් සම්බන්ධයෙන් ලිපි මාලාවක් ගෙන ඒමට අපේක්ෂා කරමි.
    අප රටේ සාමාන්‍ය කේන්දරයක් ළමයෙකු උපදින විට සාදා ගනී.එනමුත් ළමය උපදින්නට පෙරම ඉපදෙන ළමයා ගැහැනුද පිරිමිද යන්න පවා කිව හැකි මෙම ශාස්ත්‍රය අද අභාවයට යමින් පවතින්නකි .මේ සම්බන්ධ ලියුන පොත පතද ඉතාමත් අල්පය .
    කෙනෙකුගේ දෙයක් සොරුගත් විට නැති උනවිට හොරා ගැන මෙන්ම නැති උන භාණ්ඩය හෝ දෙය තිබෙන තැනද ගත කෙනාගේ හැඩරුව ද කීමේ අපුර්ව උතුම් ශාස්ත්‍රයකි තත්කාල ක්‍රමය .
    Source
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,255
    1
    2,931

    Mata oka igena ganna one bn
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,094
    6,430
    113
    kandy
    සාමාන්‍ය කේන්දර බලන එකයි, මෙකයි වෙනස්. තත්කාල එකේදි කිසිම තොරතුරක් නැතුව නිමිති කියන්න පුළුවන් ලු
    අඳුන කින් බලනව වගේ

    Mata oka igena ganna one bn
    උගන්වන අය ඉන්නවද දන්නේ නැහැ
    ------ Post added on Jan 1, 2025 at 8:16 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,328
    26,860
    113
    Kandy
    නිමිති බලන එක නේද ඔය ගිය කට්ටියගෙන් මලක නමක් එහෙම අහලා නේද ඕක කියන්නේ අභාවයට ගිය වටිනා දැනුම.
     
    • Love
    Reactions: sahan50

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    Mata oka igena ganna one bn
    මම උගන්වන්නම් බන්. තැපැල් මාර්'ග පාඨමාලාවකින් කරන්න පුළුවන්. ඒක කරාට පස්සේ තත්කාල, යථාකාල, ඉදිරිකාල, පසුකාල ඕන කාලයක් පුළුවන්. :rofl:
     
    • Love
    Reactions: sahan50

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    සාමාන්‍ය කේන්දර බලන එකයි, මෙකයි වෙනස්. තත්කාල එකේදි කිසිම තොරතුරක් නැතුව නිමිති කියන්න පුළුවන් ලු
    අඳුන කින් බලනව වගේ

    උගන්වන අය ඉන්නවද දන්නේ නැහැ
    ------ Post added on Jan 1, 2025 at 8:16 PM
    nimithi.lk
     
    • Love
    Reactions: sahan50