තත්තගෙ නන්ගි.

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    බැඳපන් යකෝ
    එතකොට තාත්ත තොගේ මස්සිනා වෙනවා
    තොගේ ආච්චි තොගේ නැන්දම්මා වෙනවා
    තොගේ සීයා තොගේ මාමණ්ඩි වෙනවා
    තව ඉන්න ඉතුරු නැන්දල මාමලා දහ දෙනා තොට නෑනලා මස්සිනාලා වෙනවා
    බලහං කොච්චර ආතල්ද කියලා......
    තොට ළමයි හම්බ වුනාම තව තව ආතල් කෝටියයි
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    2020දි ජානාධිපති වෙන හදන අනුර කුමාරට පුංචි අම්මා බදින්න පුලුවන් නම් ඇයි ඔයාට බැරි :angry::love::rolleyes::yes:
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    බැඳපන් යකෝ
    එතකොට තාත්ත තොගේ මස්සිනා වෙනවා
    තොගේ ආච්චි තොගේ නැන්දම්මා වෙනවා
    තොගේ සීයා තොගේ මාමණ්ඩි වෙනවා
    තව ඉන්න ඉතුරු නැන්දල මාමලා දහ දෙනා තොට නෑනලා මස්සිනාලා වෙනවා
    බලහං කොච්චර ආතල්ද කියලා......
    තොට ළමයි හම්බ වුනාම තව තව ආතල් කෝටියයි

    :D
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    එතකොට උඹ තාත්තට කතා කරන්නෙ මොකක් කියලද? අයියා කියලද? අම්මට අක්ක කියන්න වෙනවා.
    අම්මයි තාත්තයි උඹට මල්ලි කියන්න ඕනේ.
    උඹේ දරුවා උමේ මාමා වෙනවා
    උඹේ දරුවා උඹේ තාත්තගේ බෑනා
    උඹ උඹේ දරුවගේ අයියා...

    පිස්සු වගේ බං... ගහපන් මගේ ඔළුවට මැරිල වැටෙන්න...

    පොල්ලක් අරන් ගහපන් මගේ ඔළුවට මැරිල වැටෙන්න :D:D:D:D:rofl::rofl::rofl::rofl: