තත්පරයක් පාසාම ඔෆිස් පැකේජයක් විකිණී යයි

මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2010 පැකේජය නිකුත් කළේ පසුගිය 2010 ජුනි 15 වෙනිදාය. එදා පටන් පසුගිය මාර්තු මැද දක්වා ගෙවී ගිය මාස නවයක කාලය තුළ ඔෆිස් පැකේජ දෙකෝටි හතලිස් ලක්ෂයක් හෙවත් මිලියන 24ක් විකුණා ඇතැයි මයික්‍රොසොෆ්ට් සමාගම කීවේය. ඒ අනුව ගෙවී ගිය කාලය තුළ හැම තත්පරයක් පාසාම ඔෆිස් 2010 පැකේජය බැගින් විකිණී ගොස් තිබේ. මේවා ගැන කතා කරමින් මයික්‍රොසොෆ්ට් ඔෆිස් පිළිබඳව උප සභාපති කර්ක් කොනින්ස්බර් කියා තිබුණේ‚ ඔෆිස් 2010 යනු ලොව වේගයෙන්ම විකිණි ගිය මෘදුකාංග පැකේජය බවයි.
Source:
http://itlankanews.blogspot.com/2011/06/blog-post_23.html