බිහිසුනු_මොහොත

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Poddala-Jayantha.jpg


    මොනාද බන් අර මූණෙ සුදු පාටට තියෙන්නේ ? බඩුද ? අතේ ගහල බඩු මූණට විදල වගේ. :P

    poddalata sudu kabara lede thiyenawa
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    සිරාවටම අහන්නේ මචන් පෝද්දල ජයන්ත කියන්නේ එච්චරටම අප්සෙට් පොරක්ද ?

    මම අහල තියෙන්නේ " ආසියාවේ ලොකුම වංචාව ලෙස සැලකෙන වැට් බදු වංචාව හෙළිදරව් කරන ලද්දේ පෝද්දල ජයන්ත විසින් " හා " පොදුවේ මාධ්‍ය නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුත් මාධ්‍ය සමාජය හා සිවිල් සමාජය සමග එක්ව අරගල අයෙක්" කියලයි

    පෝද්දල ජයන්ත රට ගැන නොහිතා රටට ද්‍රෝහී වෙලා පෑන හැසුරුවපු අවස්ථාවක් කියපන්කො බලන්න අපිටත් දැනගන්න

    පෝද්දල ජයන්තලා කොටින්ට සම්බන්යි කියලා සාක්ෂි තිබුන නම් ඒකාලයේ තිබුන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අනුව අත්අඩංගුවට අරගෙන ඕන තරම් කල් තියාගෙන නඩු අහලා අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට දඩුවම් කරපු ආකාරයට කරන්න තිබුනනේ.

    එත් එහෙම නොකර සුදු වෑන් රියකින් උස්සලා මැරප්‍රහාර එල්ල කලේ තමන්ගේ මතයට නම්මගන්න බැරිඋන නිසා කියලයි මට හිතෙන්නේ .

    මම කාටවත් කඩේයනවා නෙවෙයි මගේ මතය ඉදිරිපත් කළා විතරයි

    UBA HARI MMACHAN
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    මම කොහේවත් මුගේ කටු කුඩු කරපු එක සාධාරණීකරණය කරන්නේ නෑ....
    එකවර අවුරුදු ගාණකට පස්සේ මතුවෙලා සුදු චරිතයක් වගේ පෙන්නන්න යන එක ගැනයි මම කතා කරන්නේ.....
    මම කියන දේවල් තවත් එකෙක්ට සාපේක්ෂව වෙනස් වෙන්න පුලුවන්....
    හැබැයි රටක් විදියට හිතන කොට එතන සාපේක්ෂකමක් තිෙයෙන්න බෑ....

    Podala Jayantha yudhaya gana liwe nae ne?
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Podala Jayantha yudhaya gana liwe nae ne?

    කතාකරලා වැඩක් නෑ බන් එක්කෝ Pathfinder_A2Z වැරදි වැටහීමක ඉන්නේ , එහෙම නැතිනම් මහින්දට රෙදි නැතිව කඩේ යනවා , මම නම් හිතන්නේ ඕනෑම දේක සදාරණයක් තියෙන්න ඕනේ.

    මම ඇහුවම ඒකාලේ පොද්දල කරපු වැරදි මොනවද කියලා , වෙන වෙලාවක විස්තර ගලපල නූලක් දාන්නං කියල කිවුවා ,

    එත් මාස 2ක් උනා තවම නෑ

    මම කවදාවත් පැත්තක් අරගෙන කතා කරන්නේ නෑ....
    පොද්දට අර වගේ අමානුෂික දෙයක් කරපු එක කොහෙත්ම අනුමත කරන්නේ නෑ...
    හැබැයි පොද්ද ඔය පෙන්වන තරම් සුදු චරිතයක් නෙවෙයි....
    මම වෙලාවක විස්තර ගලපල නූලක් දාන්නං....
    ඉතාමත් තීරණාත්මක අවස්ථාවක රටට වින කරපු එකයි කචල් එක... :no:
     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    මොහුගේ පෑනෙන් රටට වෙච්ච හානිය මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කලානම් ....රටට කොහොම වෙතත් ඒ කාලේ රට පාලනය කරපු සහෝදර සමාගමේ හොර මැර වැඩ හෙළි කිරීම නිසා ඒ අයගේ ඊනියා කිර්ති නාමයට නම් හානි වුනා
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ykTj3jH.png




    2017 දාපු තෙඩ් එක 2019 තමයි දැකලා තියෙන්නේ :baffled: :rofl:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා රිචර්ඩ් දේ සොයිසා
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    Darunu tirana ganna ona rata wenuwen.. rate janthawage pewethma ta. Mun tamnge pudgalika dewal, tamnge horakam gasakem ratata quwa kiyala.. tamnge Balya pawichchi karana eka harida ? ratakata podu nitiyak tiyenne ai ?
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    පාලකයෙක් උනාම දරුණු තීරණ ගන්න වෙනවා. ඒක තේරුම් ගන්නම බැරිනම් මාකෝ පෝලෝ ටීවී සීරීස් එක බලන්න. ඒකෙ එක හොදට පෙන්නනවා

    Darunu tirana ganna ona rata wenuwen.. rate janthawage pewethma ta. Mun tamnge pudgalika dewal, tamnge horakam gasakem ratata quwa kiyala.. tamnge Balya pawichchi karana eka harida ? ratakata podu nitiyak tiyenne ai ?

     
    • Like
    Reactions: Oli_Vili

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    " අපි සමහර වෙලාවට කැමති චරිතයක් ගැන වැරදි දෙයක් කිව්වම පිළිගන්නෙම නෑ...තමන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඇති කරපු වැරදි"

    නමුත් රටක් පාලනය කරන විට දසරාජ ධර්මයන්ගෙන් (මේ කාලයේ) පාලනය කල නොහැක.. හොදම පාලකයා වන්නේ වැරදි අඩුවෙන්ම කරන පුද්ගලයායය..
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Quote from Wikileaks

    Quote:
    D (D)

    1. (C) SUMMARY: Since the Government's victory against the
    LTTE, GSL officials have begun openly criticizing journalists
    that it claims were on the LTTE payroll. Public comments by
    the Army Commander and Inspector General of Police have
    heightened concerns among journalists for their safety. Since
    May 26, four journalists have come to the Embassy to relay
    their concerns for their safety and to request Embassy
    assistance. One of those journalists, Poddala Jayantha, was
    later attacked on June 1 by unknown assailants. The Embassy
    continues to explore mechanisms to support journalists who
    are under threat, and is pushing the Government of Sri Lanka
    to ensure their safety and desist from making comments that
    could incite continued violence. End summary.

    OFFICIALS' COMMENTS CREATE OVERHEATED ATMOSPHERE
    --------------------------------------------- ---

    2. (C) Beginning on May 27, the Sri Lankan press reported
    widely comments made by Army Commander Fonseka and the
    Inspector General of Police (IGP) Jayantha Wickramaratne.
    Both stated that LTTE cadres now in custody had disclosed the
    names of journalists who were funded by the LTTE. General
    Fonseka claimed that most were Sinhalese, some were members
    of organizations advocating greater media freedom, and some
    had secret meetings with the LTTE. Both Fonseka and
    Wickramaratne labeled the journalists as traitors and said
    that action would be taken against them.
    Unquote

    There is morehttps://wikileaks.org/plusd/cables/09COLOMBO596_a.html
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම කවදාවත් පැත්තක් අරගෙන කතා කරන්නේ නෑ....
    පොද්දට අර වගේ අමානුෂික දෙයක් කරපු එක කොහෙත්ම අනුමත කරන්නේ නෑ...
    හැබැයි පොද්ද ඔය පෙන්වන තරම් සුදු චරිතයක් නෙවෙයි....
    මම වෙලාවක විස්තර ගලපල නූලක් දාන්නං....
    ඉතාමත් තීරණාත්මක අවස්ථාවක රටට වින කරපු එකයි කචල් එක... :no:
    Oct 2, 2017 ඉදන් අද වෙනකං උඹ තවමත් විස්තර ගලපලනවද නූලක් දාන්න :ROFLMAO::ROFLMAO::ROFLMAO: