තත්පර 20ක් වැය කරන්න

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    තත්පර 20ක් වැය කරන්න

    sadeumi1.jpg

    අාසියාවේ අමුතු මෙව්ව ඒක උනු අපේ රටේ මේක කෙතරම් ප්‍රායෝගික වෙයිද දන්නෙ නෑ. වසර දහස් ගනනක සංස්කෘතික දියලබ්බක් තිබුණට, පන්සල් පල්ලි කෝවිල් හැදුනට, බුද්ධ ශාසන අැමති, සම්බුද්ධත්ව ජයන්ති මන්දිර, වෙසක් කලාප මේ මොනව තිබුණත් තිරිසන්කම් නැතිවෙලා නෑ. තත්පර කීපයක් අරන් sign කරන්න. වෙන නොවෙන ඒක කොහාෙම උනත්, අපි මීට වඩා වෙලාව, ඩේටා නාස්ති කරන ඒකේ මේ දේට සම්බන්ධ උනා කියල පාඩුවක් නෑ නේද?

    මේ ගැන පුලුවන් හැම කෙනෙක්ටම ශෙයා කරමු. ඔනතරම් වෙලාව අපි වෙන දේවල් කරන්න නාස්ති කරනවනෙ. ත්‍රෙඩ් ඒක උඩ තියාගන්න සහයෝගය දෙන්න.
     
    • Like
    Reactions: laMir

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    sadeumi1.jpg

    අාසියාවේ අමුතු මෙව්ව ඒක උනු අපේ රටේ මේක කෙතරම් ප්‍රායෝගික වෙයිද දන්නෙ නෑ. වසර දහස් ගනනක සංස්කෘතික දියලබ්බක් තිබුණට, පන්සල් පල්ලි කෝවිල් හැදුනට, බුද්ධ ශාසන අැමති, සම්බුද්ධත්ව ජයන්ති මන්දිර, වෙසක් කලාප මේ මොනව තිබුණත් තිරිසන්කම් නැතිවෙලා නෑ. තත්පර කීපයක් අරන් sign කරන්න. වෙන නොවෙන ඒක කොහාෙම උනත්, අපි මීට වඩා වෙලාව, ඩේටා නාස්ති කරන ඒකේ මේ දේට සම්බන්ධ උනා කියල පාඩුවක් නෑ නේද?

    මේ ගැන පුලුවන් හැම කෙනෙක්ටම ශෙයා කරමු. ඔනතරම් වෙලාව අපි වෙන දේවල් කරන්න නාස්ති කරනවනෙ. ත්‍රෙඩ් ඒක උඩ තියාගන්න සහයෝගය දෙන්න.

    BUMP
     
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    Bump කරපු, Sign කරපු හැමෝටම රෙප් 2+ දුන්නා. අනිත් අයවත් දැනුවත් කරන්න තව ත්‍රෙඩ් ඒක උඩට ගන්න
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mama nam hithanne naha ellum gaha genawa kiyala mewa adu wei kiyala
    oya Scandinavian countries wala crime rate eka patta adu wela tiyenney capital punishment eka deela nemei ney
    lankawe educational system eke , cultural norms wala loku adu padukam tiynewa
    aawa hadaganna nathuwa ellum gaha genawa kiyala wedak wei kiyala hithanna amarui.