තත්පර 30ක් තුළ නින්දට යන ක්‍රමය

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    :rolleyes: matath ninda yanne naha ban payakata wada innawa.
    +7


    මේ ක්‍රමය අත්හදා බලන්න. සාර්ථකයි කියලා බොහෝ අය කියනවා. අනෙක් කාරණය තමයි නින්ද නොයාමට බලපාන තේ,කොපි නින්දට ආසන්න වෙලා නොබොන එක. අනෙක, ආහාර ගත් විගස නින්දට යාම අගුණ වුවත්, බඩ තුල ආහාර තිබීම නින්දට හේතු වෙනවා.
    Thanks for rep
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කනගාටුයි.. මට මෙය අසාර්ථක ක්‍රමයකි. ඊයේ රාත්‍රියේ පැයක් තිස්සේ ට්‍රයි කලෙමි.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔය බුදුන් විසින් වදාල ආනාපාන සතියනේ බන් මොඩිෆයි කරලා මූ හොයාගෙන තියෙන්නේ...

    මාර වැඩ්ඩෙක් තමයි... :confused::confused::confused: