තත්වය තව දුරටත් දරුනු වෙන්න ඉඩ තියෙනවා කො&#351

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මාර්තු මස එකොළොස් වන දින මෙරටින් පළමුවරට කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයකු හමුවූ පසු අද ගතවන්නේ දොළොස් වැනි දිනයයි.

    මුල් පළමු රෝගියාගේ සිට මුල් දින 12 කාලයේදී රෝගීන් හමුවීම අතින්ශ‍්‍රී ලංකාව සිටින්නේ ලෝකයේ අද දරුණුම තැනක පිරිස් සිටින බොහෝ රටවල්වලට වඩා ඉහලිනි.

    සංසන්දනාත්මකව බලන කළ මුල් දින ශ්‍රී ලංකාව සිටින්නේ ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මැලේසියාව, පිලිපීනය රටවලට වඩා ඉහළිනි.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239

    Now status, Trend going down neda ??:rolleyes:
     
    dishanwis

    Well-known member
  • මාර්තු මස එකොළොස් වන දින මෙරටින් පළමුවරට කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයකු හමුවූ පසු අද ගතවන්නේ දොළොස් වැනි දිනයයි.

    මුල් පළමු රෝගියාගේ සිට මුල් දින 12 කාලයේදී රෝගීන් හමුවීම අතින්ශ‍්‍රී ලංකාව සිටින්නේ ලෝකයේ අද දරුණුම තැනක පිරිස් සිටින බොහෝ රටවල්වලට වඩා ඉහලිනි.

    සංසන්දනාත්මකව බලන කළ මුල් දින ශ්‍රී ලංකාව සිටින්නේ ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ස්වීඩනය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, මැලේසියාව, පිලිපීනය රටවලට වඩා ඉහළිනි.

    me thathwaya digatama thiya gaththoth hodai behethak hoya ganna kam cure platters
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    mama hithanne e ratawal wage darunu wena ekak na lankawe

    මොකද ලන්කාව යුරෝපේ එක්ක බලනකොට රස්නේ රටක්, රස්නෙට තරමක් දුරට හරි virus ඒක විනාස වෙන්න ඕන.
    විනාස නොවුනත් airborne වෙනව අඩුයි මොකද අපි හැම වෙලාවෙම open තැන් වල ඉන්නේ හුලග ගොඩක් තියනව බස් කෝච්චි වල උනත් අපි වහගෙන යන්නේ නෑ.
    යුරෝපවල එහෙම හැම එකම සීල්, රස්නේ කාලයක් තිබ්බත් AC දාන එකනේ කරන්නේ. ඇත්තටම ලන්කවේ අරවගේ පැතිරීමක් ඇති කියල මම හිතන්නේ නෑ
     
    Last edited: