Top Tips

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
ඔයාට කියන්නේ මොඩියෝ කියලනේ නේ :lol::lol::lol:
මේ මේක දැන් කිව්වේ තරහටද
එහෙනම් හීනෙන් බය වෙන්න ඕනි
අන්න ඒක තමයි මමත් කිව්වේ ... මට මොඩය කියන්න බෑ ඔයාට ... මෝඩි කිව්ව නං ඔන්න පිළිගන්න තිබ්බ :lol::lol::lol::lol::lol:
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අන්න ඒක තමයි මමත් කිව්වේ ... මට මොඩය කියන්න බෑ ඔයාට ... මෝඩි කිව්ව නං ඔන්න පිළිගන්න තිබ්බ :lol::lol::lol::lol::lol:

    :rolleyes::rolleyes: හ්ම්ම් බයෝ කරාට සිංහල පොඩ්ඩක් දන්නවා එහෙනම් ඇ :frown::frown::):rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :rolleyes::rolleyes: හ්ම්ම් බයෝ කරාට සිංහල පොඩ්ඩක් දන්නවා එහෙනම් ඇ :frown::frown::):rofl::rofl:
    ඔව් ඔව් .... සිංහලෙන්නෙ කරේ :P:P:P
    ඉතින් ටිකක් විතර දන්නවා තමයි :D
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් ඔව් .... සිංහලෙන්නෙ කරේ :P:P:P
    ඉතින් ටිකක් විතර දන්නවා තමයි :D

    ඒ බව පේනවා දිගටම මේ වගේ හොද හරවත් ඒවා දාන්න :):)
    කෙටියෙන් කියවන්න කෙටි කාලෙකින්
    ඔයාගේ 4තො එකත් එක්ක :P
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඒ බව පේනවා දිගටම මේ වගේ හොද හරවත් ඒවා දාන්න :):)
    කෙටියෙන් කියවන්න කෙටි කාලෙකින්
    ඔයාගේ 4තො එකත් එක්ක :P
    okay bro ..... thx alot
    11.gif
    11.gif
    11.gif

    පළවෙනියට කිව්ව දෙක නං කරන්න පුළුවන් ... ඒත් අන්තිමට කිව්ව එක කරොත් නං thread එක open කරන අය පණ කඩන් දුවයි . " බුදු අම්මෝ " කියාගෙන :lol::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විස්තර ටික නම් නියමයි... වටින උපදෙස්... :) ඒත් ඕවා කොහොම කරන්නද අනේ... :dull:
     
    • Like
    Reactions: U_knw_me