කතෝලික පල්ලිය ඩිරෙක්ට් පොලිටික්ස් වලට සම්බන්ද උනේ නෑ දන්න ඉතිහාසෙ
ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු ඉද්දි පල්ලියෙ මිනිස්සුන්ට කිසිම දේශපාලන අදහසක් දීල නෑ පල්ලියෙං
(වගකීමෙන් කියන්නෙ , ඒ දවස් වල පල්ලි ගිය නිසා හැම ඉරිදම. එක පාරක් දෙපාරක් ෆාද කියල තියෙනව චන්දෙ දෙද්දි හොඳට හිතල හොරුන්ට චන්දෙ දෙන්න එපා කියල , කවදාවත් අහවල් පක්ශෙට දෙන්න , අහවල් පුද්ගලයාට දෙන්න කියල කියල නෑ )
පල්ලියෙ යන්තං හරි දේශපාලන කතා ආවෙ මැල්කම් රංජිත් ඉන්න කාලෙ, ඔය සිහල උරුමෙන් ද කොහෙද ආගම් පනත කියල එකක් ගෙනාව කාලෙ ඉඳල.
මට මතකයි ඔය ආගම් පනත ගැන මැල්කම් පල්ලියෙ දේශනාවක කිව්ව ඒ කාලෙ. මම ඒකෙ වරදක් දකින්නෙ නෑ, මොකද ඒක කතෝලික සබාවෙ ඔපරේශන්ස් වලට බලපාන දේශපාලන කාරනාවක් නිසා.
වැඩේ දෙල් වෙන්නෙ පාස්කු ප්‍රහාරයත් එක්ක , ඒක හරි සෙන්සිටිව් දෙයක් . සියලු රාජ්‍ය ආයතන දැනුවත් ව තිබියදීත් ප්‍රහාරය වෙන්න ඉඩහැර බලාසිටීමක් සිද්ද උනේ.
දලදා මාලිගාවට බෝම්බ ගහපු එකයි, මේකයි සංසන්දනය කරන්න බැරි ඒ නිසා
සිද්දිට වෙන්න ඉඩහැර ඒකෙන් දේශපාලන වාසි ලබාගැනීම සිද්ද උනේ. ඕකෙදි මැල්කම් රංජිත් විතරක් නෙමේ මුලු රටම වියවුල් උනා. බහුතර සිංහල බොදු උං පොහොට්ටුවට බලය දුන්නෙ මැල්කම් කිව්ව නිසා නෙමේ. උංට දැනුන නිසා සිංහල ජාතියට මුස්ලිම් උං හෙන තර්ජනයක් කියල.
(එතන ලොකු මීඩියා කැම්පේන් එකක් ගියා ඔය මානසිකත්වය හදන්න, මතකද දෙරනෙ හිරු නිව්ස් වලට ඔය කඩු පිහි අල්ලන ඒව පැය ගනං පෙන්නුව. ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක් බං )
මට කියන්න ඕන උනේ, ගෝට ගේන්න හෝ නොගෙනෙන්න හෝ රටේ වෙනත් දේශපාලන බලපෑමක් කරන්න මැල්කම් රංජිත් ට කරන්න පුලුවං බලපෑම පට්ට පොඩියි, කතෝලික උං කීයද බං රටේ ඉන්නෙ, ඒකෙනුත් මැල්කම් කියන දේ අහන උං බාගයක් ඇති. මිනිහට රටේ ලොකු දෙයක් කරන්න පුලුවං කියල මම නං විශ්වාස කරන්නෙ නෑ
අනික උඹ හිතනව නං මොන ගේම ගහල හරි මැල්කම් ට පෝප් වෙන්න පුලුවං කියල .. පිස්සුද බං ...
පුක තමා
මේ ඉන්නෙ මම හිතන හැටියට ඊලඟ පාප් : https://en.wikipedia.org/wiki/Luis_Antonio_Tagle
මම වැරදි වෙන්න පුලුවං, අඩු ගානෙ වෙන්න සම්භාවිතාව වැඩි කෙනෙක්

පුක තමාමේ ඉන්නෙ මම හිතන හැටියට ඊලඟ පාප් : https://en.wikipedia.org/wiki/Luis_Antonio_Tagle