තනතුරු+යටි අරමුණු

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,142
    9,455
    113
    කතෝලික පල්ලිය ඩිරෙක්ට් පොලිටික්ස් වලට සම්බන්ද උනේ නෑ දන්න ඉතිහාසෙ
    ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු ඉද්දි පල්ලියෙ මිනිස්සුන්ට කිසිම දේශපාලන අදහසක් දීල නෑ පල්ලියෙං
    (වගකීමෙන් කියන්නෙ , ඒ දවස් වල පල්ලි ගිය නිසා හැම ඉරිදම. එක පාරක් දෙපාරක් ෆාද කියල තියෙනව චන්දෙ දෙද්දි හොඳට හිතල හොරුන්ට චන්දෙ දෙන්න එපා කියල , කවදාවත් අහවල් පක්ශෙට දෙන්න , අහවල් පුද්ගලයාට දෙන්න කියල කියල නෑ )
    පල්ලියෙ යන්තං හරි දේශපාලන කතා ආවෙ මැල්කම් රංජිත් ඉන්න කාලෙ, ඔය සිහල උරුමෙන් ද කොහෙද ආගම් පනත කියල එකක් ගෙනාව කාලෙ ඉඳල.
    මට මතකයි ඔය ආගම් පනත ගැන මැල්කම් පල්ලියෙ දේශනාවක කිව්ව ඒ කාලෙ. මම ඒකෙ වරදක් දකින්නෙ නෑ, මොකද ඒක කතෝලික සබාවෙ ඔපරේශන්ස් වලට බලපාන දේශපාලන කාරනාවක් නිසා.
    වැඩේ දෙල් වෙන්නෙ පාස්කු ප්‍රහාරයත් එක්ක , ඒක හරි සෙන්සිටිව් දෙයක් . සියලු රාජ්‍ය ආයතන දැනුවත් ව තිබියදීත් ප්‍රහාරය වෙන්න ඉඩහැර බලාසිටීමක් සිද්ද උනේ.
    දලදා මාලිගාවට බෝම්බ ගහපු එකයි, මේකයි සංසන්දනය කරන්න බැරි ඒ නිසා
    සිද්දිට වෙන්න ඉඩහැර ඒකෙන් දේශපාලන වාසි ලබාගැනීම සිද්ද උනේ. ඕකෙදි මැල්කම් රංජිත් විතරක් නෙමේ මුලු රටම වියවුල් උනා. බහුතර සිංහල බොදු උං පොහොට්ටුවට බලය දුන්නෙ මැල්කම් කිව්ව නිසා නෙමේ. උංට දැනුන නිසා සිංහල ජාතියට මුස්ලිම් උං හෙන තර්ජනයක් කියල.
    (එතන ලොකු මීඩියා කැම්පේන් එකක් ගියා ඔය මානසිකත්වය හදන්න, මතකද දෙරනෙ හිරු නිව්ස් වලට ඔය කඩු පිහි අල්ලන ඒව පැය ගනං පෙන්නුව. ඒක ලොකු ප්‍රොජෙක්ට් එකක් බං )

    මට කියන්න ඕන උනේ, ගෝට ගේන්න හෝ නොගෙනෙන්න හෝ රටේ වෙනත් දේශපාලන බලපෑමක් කරන්න මැල්කම් රංජිත් ට කරන්න පුලුවං බලපෑම පට්ට පොඩියි, කතෝලික උං කීයද බං රටේ ඉන්නෙ, ඒකෙනුත් මැල්කම් කියන දේ අහන උං බාගයක් ඇති. මිනිහට රටේ ලොකු දෙයක් කරන්න පුලුවං කියල මම නං විශ්වාස කරන්නෙ නෑ

    අනික උඹ හිතනව නං මොන ගේම ගහල හරි මැල්කම් ට පෝප් වෙන්න පුලුවං කියල .. පිස්සුද බං ... :lol: :lol: පුක තමා

    මේ ඉන්නෙ මම හිතන හැටියට ඊලඟ පාප් : https://en.wikipedia.org/wiki/Luis_Antonio_Tagle

    මම වැරදි වෙන්න පුලුවං, අඩු ගානෙ වෙන්න සම්භාවිතාව වැඩි කෙනෙක්
     
    • Like
    Reactions: 10ben

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,062
    113
    ඵතකොට ඥානසාර හදන්නේ කවුරු වෙන්නද? :lol:

    nanasara-thero-795x500.jpg
    මල්වතු... මේ බී... අස්ගිරි...
     
    පෝප් වෙන්නයි කියල මං කිසිම තැනක කියල නෑ... කාඩිනල් තනතුරම ඇති... ගේම ගහන්න...
    (ගෝඨා ජනාධිපති කරන්න දෙරණ, හිරු ගහපු ගේම ගැන කතා දෙකක් නැහැ... ඒ මොහොතෙ තිබුන රැල්ලට උන් ඒ සැපයුම.. මම දන්නැති හින්ද අහන්නෙ.. පල්ලි වල කඩු කිණිසි තිබුනෙම නැද්ද?)
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,142
    9,455
    113
    පෝප් වෙන්නයි කියල මං කිසිම තැනක කියල නෑ... කාඩිනල් තනතුරම ඇති... ගේම ගහන්න...
    (ගෝඨා ජනාධිපති කරන්න දෙරණ, හිරු ගහපු ගේම ගැන කතා දෙකක් නැහැ... ඒ මොහොතෙ තිබුන රැල්ලට උන් ඒ සැපයුම.. මම දන්නැති හින්ද අහන්නෙ.. පල්ලි වල කඩු කිණිසි තිබුනෙම නැද්ද?)

    ගේම ගහන්න... කියන එකෙන් ඔයා අදහස් කරන්නෙ මොකක්ද ?? මැල්කම් ට මොකක්ද ගේන් කරන්න පුලුවං , මොන ගේමක් ගහලද ? මම දන්න තරමට ආගම් ප්‍රචාරයක් කරල ආගමට ඉන්න මිනිස්සු ගාන වැඩිකර ගන්න වගේ ගේමකට නං මැල්කම් කැමති වෙයි. වෙන මොකක්ද කරන්න පුලුවං ගේම ?
    ඒක කරන්නෙ කොහොමද දේශපාලන පක්ශෙකට සපෝට් කිරීම මගින්,

    පල්ලි වල කඩු කිණිසි තිබුනෙම නැද්ද? >>කොළඹ කොම්පන්නවීදියෙ පල්ලියෙ තිබ්බ නෙ ,,ඊට දවසකට දෙකකට කලිං ඒ කඩු උස්සං එන වීඩියෝ එකකුත් තිබ්බ නේ.
    ඒ වෙලේ ගිය ගේම්ස් නං හරි සංකීරනයි බං , නිව්ස් ප්ලාන්ට් කරන්නම කරපු වැඩ වෙන්න බැරි නෑ
    අනික ඔය ගොඩක් තැං වල අල්ලපුව මම නං දැක්කෙ පාතාලෙ උං ගාව තිබ්බ ඒව අල්ලල වගේ. අනික ගෙදර තිබ්බ දිග පිහිය ඇල්ලුවත් ඒක ගැන විනාඩි 10 ක් නිව්ස් වල කියෙව්ව
    මොකද , කඩු තිබ්බ කියමු , මොකක් කරන්න ද ? පල්ලියට එන මිනිස්සුන්ට දීල , ඕන එලියට පැනල ඉන්න සිංහල උං කපන්න කියල දෙන්න ද ?
    නිකං මුස්ලිං මිනිස්සු එහෙම කරයි ද ?

    සුලුතරයක් අන්තවාදයට නම්ම ගන්න පුලුවං , පොඩි ලිමිටඩ් කල්ලියක්, සහරාන්නලට කරා වගේ, ඔය නානසාරල කරපු වැඩ පෙන්නල , නවසීලන්තෙ බෝම්බ ගහපුව පෙන්නල

    නමුත් සමස්තයක් ජනතාව ඒකට ගන්න එක ලේසි නෑ බොහොම සාදාරන හේතු කාරනා නැතුව,

    උදාහරනයක් කියනව නං ගෝට එලවන්න සමස්ත ජනතාව එකතු උනේ ඒක හැමෝටම දැනුන ප්‍රශ්නයක් උන නිසා.
    කොටි කලබල වලට සාමාන්‍ය මිනිස්සු සහය දුන්නෙ එහෙම කරන්න තරම් අසාදාරන කම් ඒ මිනිස්සුන්ට උන නිසා, අවුරුදු 20-30 ක් තිස්සෙ පීඩාවට පත් වෙලා

    දැනට මුස්ලිං උන්ට එහෙම දෙයක් වෙලා නෑ , පොඩි පොඩි හුදකලා සිද්දි ඇරුනම.
     
    Sen-lu

    Well-known member
  • ගෝඨාභය ගෙනාවේ මූ කියලා හිතන උබ ට පුකෙන් පිස්සු 🤣🤣
    මූ ගෝඨාභය වෙනුවෙන් මහන්සි උණේ උගේ ඉතුරු පල්ලි ටික මුස්ලිම් එවුන් ගෙන් බේරා ගන්න ඕනේ නිසා . 🤩🤩
    මූ ලෝක ගේම් කාරයෙක්
    ඒක තමා කියන්නෙ ඒ දවස්වල උඹලට මූව හොඳටම හොඳයි දැන් නරකයි. හරියට රනිල් ඉස්සර පොන්නයා කොටිය දැන් ඌ මොලකාරයා උනා වගේ එකක් තමා මේකත් 😂.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    ඒක තමා කියන්නෙ ඒ දවස්වල උඹලට මූව හොඳටම හොඳයි දැන් නරකයි. හරියට රනිල් ඉස්සර පොන්නයා කොටිය දැන් ඌ මොලකාරයා උනා වගේ එකක් තමා මේකත් 😂.
    රනිල් ඉස්සර UNP දැන් SLPP 🤣
    නරකයි කියලා කියන්න රනිල් නරක දෙයක් තවම කරේ නැහැ නේ . නරක් වෙලා තියෙන්නේ අරගල කරණ කාලකින්නි ට
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වැඩේ ඉතා සරලයි. හරියන්න හරි වරදින්න හරි ලංකාව වතිකානුව එක්ක තියෙන සියලු තානාපති සබඳතා අත හරින්න ඕනි. එතකොට ඉතින් පුතේ, කාදිනල් කමත් ඉබේම නැති වෙනවා. පාප් වෙන්න බලාගෙන හිටපු පොරට අන්තිමේ කාදිනල් කමත් නැති වෙනවා, එහෙනම්!
     
    Sen-lu

    Well-known member
  • රනිල් ඉස්සර UNP දැන් SLPP 🤣
    නරකයි කියලා කියන්න රනිල් නරක දෙයක් තවම කරේ නැහැ නේ . නරක් වෙලා තියෙන්නේ අරගල කරණ කාලකින්නි ට
    එතකොට ඌ මහ බැංකුව කැඩුව කියල කියන්නෙ බොරුවටද?😂
     
    • Haha
    Reactions: Xi Jinping

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    රනිල් ඉස්සර UNP දැන් SLPP 🤣
    නරකයි කියලා කියන්න රනිල් නරක දෙයක් තවම කරේ නැහැ නේ . නරක් වෙලා තියෙන්නේ අරගල කරණ කාලකින්නි ට
    2osama-hada-watei.gif
     
    • Haha
    Reactions: Xi Jinping