තනමල්විල කොල්ලෙක්

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    man hama ekama balan naha, chintha and munvindu direct karapu nisa Meeya baluwa, eketh mu inne
    මේකත් මං බැලුවෙ යූ ටියුබ් එකේ ඔක්කොම එකදිගට අනික්වා එහෙම බැලෙන්නෙ නෑ හැම එකේම එකා ඉන්නකොට එපා වෙනවා තමයි
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    රත්ගම වැල්ලේ softball ක්‍රිකට් ගහපු මාලිංගය ඉන්න විදිහ බලපන්කො
    වාසනාව 50% + දක්ෂතාවය 50%
    වාසනාව (කෙල්ලෙක් නෙවෙයි - luck එක ) මම විස්වාස කරන්නෙනෑ.... ඔක ඔයේ කට ඇරන් ඉන්න උන් කියන නිදහසට කාරණාවක් ... ටාර්ගෙට් එකකට මොමෙන්ටම් එක වෙනස් වෙන්න නොදී සෙල්ෆ් මොටිවේශන් එකක් තියෙන උන්ට ඔනෙම ගේමක් ගහන්න පුලුවන් ... ඒකිව්වෙ ටර්ගෙට් එක කිසිම එකට ලොස්ට් වෙන්න දෙන්න නැතිවෙන්න තමයි සෙල්ෆ් මෝටිවෙශන් එක ඔනේ වෙන්නෙ ....
     
    • Like
    Reactions: dillsdilla

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,420
    113
    ITN එකේ දැන් පෙන්නලා ඉවරයි යූ ටියුබ් එකේ මං බැලුවේ