තනමල් විල කොල්ලෙක්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    sira machan kumbiyo nikan
    breaking bad ekei better call saul ekei inna "Mike" wage jehan

    අනිවා කොපි කඩෙ වගෙ දවසෙ කාතාත් හොදයි ඉට වැඩිය

    සහෝදරයා ගැන මොකද හිතන්නේ? :eek:

    ඔය ඔක්කොම එහෙමයි කිසි සන්විදානාත්මකව හදපුවා නෙවෙයි දෙයක් කරන්න හැදුවා වගෙ පෙනුනට නටපු නැටුමකුත් නැ බෙරෙ පලුවකුත් නැ වගෙ කරලා තියෙන්නෙ
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ........
    ඔය ඔක්කොම එහෙමයි කිසි සන්විදානාත්මකව හදපුවා නෙවෙයි දෙයක් කරන්න හැදුවා වගෙ පෙනුනට නටපු නැටුමකුත් නැ බෙරෙ පලුවකුත් නැ වගෙ කරලා තියෙන්නෙ

    :( :D
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,864
    1,552
    113
    දෙවෙනි ඉනිමෙ ෆැන්ස්ලට නම් මෙ නාට්‍ය සෙට් වෙන්නෙ නැ
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අඩෝ better call saul බලන එකෙක් ලංකාවේ දෑක්කමයි මම ජිවිතේ දැනට බලල තියෙන්නේ සුපිරිම ඒ කියන්නේ number 1 tv series දෙකයි ඒ breaking bad/better call Saul හුගක් උන්ට සෙට් වෙන්නේ නැත්තේ බාශප්‍රශ්නේ නිසා වෙන්න ඇති මොකද native american language හින්ද අනේ මන්ද බන් මමනම් ඇබ්බැහි වෙලා එකට ..මේ කාලේ round 3 බලන්නේ

    ඈ යකෝ තෝ හිතන් ඉන්නෙ අපි මොක්කු කියලද? උඹ ඔය කියන භාශා ප්‍රශ්නයක් තිබ්බෙ නෑ.. Friends බලන කාලෙ ඉඳලා..

    කොහොම උනත් ලෝකෙ තියෙන හොඳම නිර්මාණ එක්ක මේක සසඳන එක හරි නෑ... පහතට දාලා කතා කරනවා දැක්කා, එවුන්ට කියන්න තියෙන්නෙ... බලන් හිටපල්ලා විවේචනත් කරපල්ලා, ඒ අඩු පාඩු හැදෙයි කියලා බලාපොර්ත්තුව විතරක් තියාගනිල්ලා...

    මම කලාතුරකින් ලංකාවෙ ටෙලියක් බලන්නෙ... ළඟක් ඉඳලා හොඳ නිර්මාණ දකිනවා... හැබැයි වි.15-20 එපිසෝඩ් එකක් බලන්න වෙළඳ දැන්වීම් බරගාණක් බලන්න වෙලා තියෙන එක නම් ප්‍රශ්නයක්. ඒ හින්දා ඉන්ටනෙට් එකෙන් බලනවා, ඒක නිර්මාණකරුවට ප්‍රශ්ණයක් ද මන්දා.. ඒක පොඩ්ඩක් හිතට වද දෙනවා, සමහර චිත්‍රපට වලටත් ඒ වගේ දෙයක් වෙනවා කියලා හිතනව... කොහොමද වෙනස් වෙන්නෙ..??
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    කතාව නන් හොඳයි බං
    මට පට්ටටම වැදුන එකක් කූඹියෝ එකට පස්සේ
    මේකෙ දාලා තිබ්බ තව එකක් කලු ඇඳන් සුදු ඇවිත් වගේ ටයිටල් එකක් තියන කතාවක් ජාතික රූපවාහිනියේ ගියපු දැන් ඉවරයි.. එකත් කට්ටිය හොඳයි කියනවා
    මටනන් සෙට්වුනේ නෑ හැබැයි එක
    තනමලිවිල කොල්ලෙක්නන් පට්ට බං

    Ekenma....:yes::yes::yes::yes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ඕවා ඔක්කොම අර රූපවාහිනීයේ AL ඉවරයි එකෙන් පස්සේ පටන් ගත්ත එව්වා. තිර පිටපත කිසිම ගැලපීමක් නැහැ. කුබියෝ උනත් කතාව ගලාගෙන යාමක් නැතිවෙන්නේ ඒකයි. කුබියෝ නම් ඕවර් ගියා මිනිස්සුන්ගේ ජනප්‍රියතාව ගත්ත හින්දා. අවුරුදු ගානකින් ස්ටෑන්ඩර්ඩ් එකකට නාට්‍යයක් ඇවිත් නොතිබ්බ ඒකයි. අවුත් පරපුරට සමීප තාක්ෂණය පෙන්නපු ඒකයි. කැමරා quality එකයි. උඩ උඩට එන නාට්‍ය. ඒත් නාට්‍යයක් ගලා ගෙන යන්නේ කොහොමද කියන දේ ගැන දෑනීමක් නැහැ. Facebook එකේ රැල්ලක් හැදුවම හිතන්නේ ගොඩකියලා. ජයන්ත චන්ද්‍රසිරි ගේ කතා ටික එහෙම මට නම් මේවට වඩා ලස්සනයි. කීටයා පවා හොදම රහස් පරීක්ෂක කතාවක්. මනෝකාය එහෙම සුපිරි. පිටගම්කාරයෝ පරම්පරා තුනක් තිස්සේ කතාව ගෙනියනවා කිසි නොගැපීමක් නැතුව. ඒවට වියදම් කරන්න මහ ලොකුවට සල්ලි නොතිබ්බත් වැඩේ හරියට කලා. මුන් කොහෙන් හරි එකක් අරන් එකම දානවා.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    වයස කියක් උනත් ජම්බ ගහෙන් වැටුනට පස්සේ මයිල් එනවා. ආච්චිලටත් මයිල් තියනවා. පෙට්ටි කියන හිච්චියොන්ටත් චිච්චියේ මයිල් තියනවා. ඉතින් හැම හුත්තනමගැබුරට විචාරන්න යන්න එපා ඔස්තාර්ලාවගේ.
    හෙලුව පේනවා
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    කතාව නන් හොඳයි බං
    මට පට්ටටම වැදුන එකක් කූඹියෝ එකට පස්සේ
    මේකෙ දාලා තිබ්බ තව එකක් කලු ඇඳන් සුදු ඇවිත් වගේ ටයිටල් එකක් තියන කතාවක් ජාතික රූපවාහිනියේ ගියපු දැන් ඉවරයි.. එකත් කට්ටිය හොඳයි කියනවා
    මටනන් සෙට්වුනේ නෑ හැබැයි එක
    තනමලිවිල කොල්ලෙක්නන් පට්ට බං

    Sira:yes:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    mehema hithenawa Unge life patta neerasa chater athi yakoo.. kunakma hoyala eka gana Hithagena ara patta teliya baladdi muta ena Boka hageemai api owa nohitha baladdi ena athal ekai balapanko..
     
    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    mehema hithenawa Unge life patta neerasa chater athi yakoo.. kunakma hoyala eka gana Hithagena ara patta teliya baladdi muta ena Boka hageemai api owa nohitha baladdi ena athal ekai balapanko..

    aniwa maha moda huththek me thread eka dapu eka uge thered kipayakma dakka. Maha irisiyakara kuhakakama piruna. Anunge pakawal hoyana. Uge widiyata wena minissu nathnam unta kunuharpen baninawa thaman pora kiyala hithan inna mongal pakek
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    mehema hithenawa Unge life patta neerasa chater athi yakoo.. kunakma hoyala eka gana Hithagena ara patta teliya baladdi muta ena Boka hageemai api owa nohitha baladdi ena athal ekai balapanko..

    එක තමයි උබලව අන්දන්න ලේසි. :P
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අඩෝ better call saul බලන එකෙක් ලංකාවේ දෑක්කමයි මම ජිවිතේ දැනට බලල තියෙන්නේ සුපිරිම ඒ කියන්නේ number 1 tv series දෙකයි ඒ breaking bad/better call Saul හුගක් උන්ට සෙට් වෙන්නේ නැත්තේ බාශප්‍රශ්නේ නිසා වෙන්න ඇති මොකද native american language හින්ද අනේ මන්ද බන් මමනම් ඇබ්බැහි වෙලා එකට ..මේ කාලේ round 3 බලන්නේ

    හොදයි ද මේක මොකක්ද සීන් එක තියෙන්නෙ මේකෙ ?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    හොදයි ද මේක මොකක්ද සීන් එක තියෙන්නෙ මේකෙ ?

    breaking bad එකේ saul goodman lawyer ගේ කතා ව තියෙන්නේ. Breaking bad ඉන්න උන් ටිකක් ඉන්නවා. තව El camino එකේ ඉන්න උන් ඉන්නවා
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    breaking bad එකේ saul goodman lawyer ගේ කතා ව තියෙන්නේ. Breaking bad ඉන්න උන් ටිකක් ඉන්නවා. තව El camino එකේ ඉන්න උන් ඉන්නවා

    එලකිරි ඒනම්
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,107
    113
    Ou math dakka. Ube kiyana eka hari. Eth api balanna one story eka concept eka. Meka lankawa 100% hari nathuwa athi. Eth un try karanawa. chater teledrama system eka nathi karanna. Tv eken netflix ekata giye ape un me chater teledrama nisa. Netflix eken aya tv ekata basse koombiyo, sahodaraya, thanamalwila kolla, thriloka wage teledrama nisa
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අඩෝ better call saul බලන එකෙක් ලංකාවේ දෑක්කමයි මම ජිවිතේ දැනට බලල තියෙන්නේ සුපිරිම ඒ කියන්නේ number 1 tv series දෙකයි ඒ breaking bad/better call Saul හුගක් උන්ට සෙට් වෙන්නේ නැත්තේ බාශප්‍රශ්නේ නිසා වෙන්න ඇති මොකද native american language හින්ද අනේ මන්ද බන් මමනම් ඇබ්බැහි වෙලා එකට ..මේ කාලේ round 3 බලන්නේ

    පවු බං උඹ...
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ගොඩක් උන් 'සා වාව්' 'මාරයි' කියලා මරෙන්ඩ හදනවා මේකට,
    හුදෙක් ගොංපාට් එකක් පමණයි! :yes::yes:
    අනික main character එක කරන පොරගෙ Acting වලින් මුලු ඩ්‍රාමා එකම fail!