තනමල් විල කොල්ලෙක්

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
අනිවා කොපි කඩෙ වගෙ දවසෙ කාතාත් හොදයි ඉට වැඩිය

ඔය ඔක්කොම එහෙමයි කිසි සන්විදානාත්මකව හදපුවා නෙවෙයි දෙයක් කරන්න හැදුවා වගෙ පෙනුනට නටපු නැටුමකුත් නැ බෙරෙ පලුවකුත් නැ වගෙ කරලා තියෙන්නෙ

අනිව මටත් කූබියෝ එක හොදයි, ඒත් හදපු උන් වත් දන්නේ නැති line දෙනව බලපු උන් ජෙහාන්ව මාර පොරක් කරල. ඒකේ මැච් වෙන්නේ නැති ගොඩක් තැන් තියනව. හෙන ප්ලෑන් කරා කියුවට මනුස්සයෙක්ව blackmail කරන එකක් කරල තියෙන්නේ.

හොදට බලපන් ඕකේ අන්තිමට කලින් එපියේ ජෙහාන්ගේ නහයේ තඩි හොටු කෑල්ලක් තියනව සෑහෙන වෙලා ගන්නව ඒක තියෙද්දි. මට හෙන අප්පිරියයි. උන්ට ඕක නෝට් උනේ නැද්ද?

Untitledw.png
 
Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    අනිව මටත් කූබියෝ එක හොදයි, ඒත් හදපු උන් වත් දන්නේ නැති line දෙනව බලපු උන් ජෙහාන්ව මාර පොරක් කරල. ඒකේ මැච් වෙන්නේ නැති ගොඩක් තැන් තියනව. හෙන ප්ලෑන් කරා කියුවට මනුස්සයෙක්ව blackmail කරන එකක් කරල තියෙන්නේ.

    හොදට බලපන් ඕකේ අන්තිමට කලින් එපියේ ජෙහාන්ගේ නහයේ තඩි හොටු කෑල්ලක් තියනව සෑහෙන වෙලා ගන්නව ඒක තියෙද්දි. මට හෙන අප්පිරියයි. උන්ට ඕක නෝට් උනේ නැද්ද?[/SIZE]

    https://i.ibb.co/0fT9HXj/Untitledw.png

    :yes: :D
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    අනිව මටත් කූබියෝ එක හොදයි, ඒත් හදපු උන් වත් දන්නේ නැති line දෙනව බලපු උන් ජෙහාන්ව මාර පොරක් කරල. ඒකේ මැච් වෙන්නේ නැති ගොඩක් තැන් තියනව. හෙන ප්ලෑන් කරා කියුවට මනුස්සයෙක්ව blackmail කරන එකක් කරල තියෙන්නේ.

    හොදට බලපන් ඕකේ අන්තිමට කලින් එපියේ ජෙහාන්ගේ නහයේ තඩි හොටු කෑල්ලක් තියනව සෑහෙන වෙලා ගන්නව ඒක තියෙද්දි. මට හෙන අප්පිරියයි. උන්ට ඕක නෝට් උනේ නැද්ද?[/SIZE]

    Untitledw.png

    :rofl::rofl:
     
    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    කතාව පටන් ගන්නේ 2006. කියලා.
    1. හැබැයි පාරේ යන උන් ලග smartphone තියෙනවා :rofl:
    2. 2012 දී වගේ ආපු වාහන පාරේ යනවා :rofl:
    3. 2018 ආපු ෆිල්ම් වලට පෝස්ටර් තියෙනවා :rofl:

    තාම එපි 2 යි බැලුවේ.

    wediya serious ganne nethuwa oka balanawako.. :D
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මම ඊයෙ තමයි බලන්න පටන් ගත්තෙ කට්ටිය කියල තිබ්බ නිසා.

    එක හුස්මට කොටස් 30ම බලල ඉවර කලා.

    පට්ටම කතාවක්, කතාව ගලාගෙන යනව තේරෙන්නෙ නෑ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614

    :yes: :yes:
    ඔව් තේරෙන්නේ නැ. මොකද කතාවේ ගලාගෙන යාමක් නැ.
    පුලුවන්නම් කියපන්කො episode 30 ක් ගිහින් ප්‍රදාන චරිතේ progress එක කොහොමද ?
    අර ගෑනිගේ පොත් කියවන එක යි රාක්කේ අස් කරපු එකයි ඇරෙන්න වෙන මොනවද කලේ.

    කතාව ඇදගෙන යන සින් එකක් තියෙන්නේ.

    කතාවේ චරිත එක්ක අපේ බැදීමක් නැ. අපි චරිතයකට හුරු වේගෙන එනකොට වෙන චරිතයක් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. උදා :- හමුදාවේ ඉන්න අයියගේ නම මොකද්ද ? දිප්තගේ අක්කගේ නම මොකද්ද ? අර කුරා කියලා ඉන්න එක්කෙනාගේ නම මොකද්ද ? මට නම් මතක නැ. හැබැයි අපිට අක්කගේ මගුලයි ඔක්කොම පෙන්නුවා. කුරා වැලි අදින එක පෙන්නනවා. ප්‍රධාන චරිතේ එකම තැන.

    අපි දන්නවනේ දීප්ත කොහොම හරි රට යනවා කියලා. මම බලන් ඉන්න මු රට යන හැටි. හැබැයි එපිසෝඩ් 50 කටත් මු රට යන එකක් නැ.

    අර කෙල්ලෙක් ගම අතැරලා කාර් එකේ යන්නේ අන්තිමට ආපු එපිසෝඩ් එකේ. හරි නම් ඒ සින් එක අපිට දැනෙන්න ඕනේ. මොකද එකට හිටපු එක්කෙනෙක් නේ යන්නේ කියලා. හැබැයි ඉතින් ඒ කෙල්ල ගේ සින් කියද තියෙන්නේ. කොටින්ම කියනවා නම් ඒ කෙල්ලගේ චරිතේ අපිට වැඩක් නැ. හැබැයි අදයක්ෂක හිතනවා ඒ කෙල්ල ගම දාලා යන සින් එක අපිට වදිනවා කියලා.

    මට නම් කතාව ස්ලෝව් වැඩි බන්. සයිඩ් කතා වැඩි. මෙගා සින් එකක් තියෙන්නේ
     
    මාත් ඔය කතාවෙ පළවෙනි එපිසෝඩ් දෙක බලල එපා වෙලා හිටියෙ. ඒ දෙකේ විතරක් කතාව පට්ටම ස්ලෝව්.

    කතාව අධ්‍යක්ෂණක කරල තියෙන්නෙ රොෂාන් රවින්ද්‍ර කියල දැනගත්තම තමයි ආයෙ බලන්න ගත්තෙ.

    මුළු කතාවම තියෙන්නෙ එපිසෝඩ් 50යි. ඉතින් උඹට හරියන්නෙ නැත්තම් උඹ නොබල හිටහන්. කවුරුවත් උඹට බලෙන් පෙන්නන්න ආවෙ නෑ නෙ.
     
    මම අධ්‍යක්ෂණක හොද උන පලියට කඩේ යන්නේ නැ. youtube එකේ විචාර දැක්කම හිනා යනවා. ගිහින් බලහන්කො.

    මම කිව්වේ කතාව ස්ලෝව් කියලා. උබලට දෙයක් කිව්වම සැහෙන්න රිද්ද ගන්නවා. අධ්‍යක්ෂණකව personaly දන්නවද ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    කතාව ගූ වේගෙන වගේ එන්නෙ. එක්කො දීප්ත යශෝදට පුකේ අරින්න ඕන. ඒකි පස්සෙන් එන්නෙ ඒකයි. අරූට ඒක තේරෙන්නෙ නෑ. :oo:
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    කතාව ගූ වේගෙන වගේ එන්නෙ. එක්කො දීප්ත යශෝදට පුකේ අරින්න ඕන. ඒකි පස්සෙන් එන්නෙ ඒකයි. අරූට ඒක තේරෙන්නෙ නෑ. :oo:

    ඔව් බන් යශෝ අඬගහනවා හැමදාම දුවිලි බැදිලා ඇවිත් අස් කරන්න කියලා. කොහෙද අරුට උවමනාවක් නැනේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    ඔව් බන් යශෝ අඬගහනවා හැමදාම දුවිලි බැදිලා ඇවිත් අස් කරන්න කියලා. කොහෙද අරුට උවමනාවක් නැනේ

    :rofl:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ඔය කතාව කිසි වැඩක් නැහැ. Fbඑකේ තියනවා තණමල්විල කොල්ලේක් කියලා group එකක් එක මරු. වාහනේ නම්බරේටත් විචාර ලියන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    ඔය කතාව කිසි වැඩක් නැහැ. Fbඑකේ තියනවා තණමල්විල කොල්ලේක් කියලා group එකක් එක මරු. වාහනේ නම්බරේටත් විචාර ලියන්නේ.

    ඒ ඇයි බන් ? WP වාහනයක් අරන්ද ? :D
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ඒ ඇයි බන් ? WP වාහනයක් අරන්ද ? :D

    නැ බන් ඒකිගේ වාහනේ 18 - xxxx එකක්.
    එකෙන් කියන්නේ ඒකිගේ හිතේ තියෙන තරුණ කම. ඒකිගේ හිත 18ටේ කෙල්ලෙක්ගෙ වගේ