තන්කොල කපන මැශින් එක..

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    2t වැඩි උනාට කමක් නෑ.
    ඕනවට වඩා දාන්නත් එපා.
    මම 120ml දානවා 2l patrol වලට
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    තණකොල කපන මැශින් එක හදාගෙන ආවා මචං... 7000ක් ගියා හදන්නත් ..
    කොහොම හරි මං 700ක පෙට්‍රොල් වලට 150ක් 2T දාල තමා දැම්මේ ..
    නිල් පාට දුම එනවනේ මචන් ගොඩක්..පිට පිච්චෙනවා අනික සයිලන්සර් බටේට.. මේක හුන්ඩායි එකක්..

    මේක නෝමල්ද නැත්නම් ගිහින් දෙන්න ඕනෙද මචන් ආයිත්?
    Petrol daana kota wena than walata halenna denna epa, engine eka athulata watunaama, e tika rasneta burn wenava, parissmen yako,,,,