2t වැඩි උනාට කමක් නෑ. ඕනවට වඩා දාන්නත් එපා. මම 120ml දානවා 2l patrol වලට
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ May 21, 2024 #21 2t වැඩි උනාට කමක් නෑ. ඕනවට වඩා දාන්නත් එපා. මම 120ml දානවා 2l patrol වලට
gevin.456 Well-known member May 11, 2017 1,921 1,797 113 May 21, 2024 #22 MiyuB said: තණකොල කපන මැශින් එක හදාගෙන ආවා මචං... 7000ක් ගියා හදන්නත් .. කොහොම හරි මං 700ක පෙට්රොල් වලට 150ක් 2T දාල තමා දැම්මේ .. නිල් පාට දුම එනවනේ මචන් ගොඩක්..පිට පිච්චෙනවා අනික සයිලන්සර් බටේට.. මේක හුන්ඩායි එකක්.. මේක නෝමල්ද නැත්නම් ගිහින් දෙන්න ඕනෙද මචන් ආයිත්? Click to expand... Petrol daana kota wena than walata halenna denna epa, engine eka athulata watunaama, e tika rasneta burn wenava, parissmen yako,,,,
MiyuB said: තණකොල කපන මැශින් එක හදාගෙන ආවා මචං... 7000ක් ගියා හදන්නත් .. කොහොම හරි මං 700ක පෙට්රොල් වලට 150ක් 2T දාල තමා දැම්මේ .. නිල් පාට දුම එනවනේ මචන් ගොඩක්..පිට පිච්චෙනවා අනික සයිලන්සර් බටේට.. මේක හුන්ඩායි එකක්.. මේක නෝමල්ද නැත්නම් ගිහින් දෙන්න ඕනෙද මචන් ආයිත්? Click to expand... Petrol daana kota wena than walata halenna denna epa, engine eka athulata watunaama, e tika rasneta burn wenava, parissmen yako,,,,