තන් පුඩු වල ගෙඩියක්

Mali2009

Well-known member
  • May 20, 2009
    1,869
    1,553
    113
    පොඩි පොඩි ලෙඩවලට බෙහෙත් ගන්න නිතර යන දොස්තර කෙනෙක් ඉන්නවනෙ.. ,(family doctor) ඉස්සෙල්ලම එයාට පෙන්නන්න. එයා කියයි කරන දේ ...

    පුලුවන් නම් අදම යන්න පරක්කු කරන්න එපා
     
    • Like
    Reactions: Asmodeus

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    හොර ඩොකාල මෙන්ශන් කරාට වැඩක් නෑ..උන් මෙව්වට ඵන්නේ නෑ සුද්දගේ රටකට පනින්න දඟලනවා අැරෙන්නන.

    රුසියාවටයි, චීනෙටයි ත්‍රෙඩ් ඵකක් දාලා හොඳ කියපං ඕකුන් දෙන්නා මේකට ගෙන්න ගන්න ඕනනම්..විශේෂයෙන් ඔය @emoji diaries කියන කලවමා ගෙන්න ගන්න ඕනනම්.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,088
    1,514
    113
    සාමාන්‍ය ඩොකෙක් ලගට යන්නේ නැතුව ඉස්සෙල්ලාම සර්ජන් කෙනෙක් ලගට යන්න
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,869
    1,553
    113
    අම්මාගේ තන් පුඩු වල ගැටිත්ත ක් වගේ ඇවිත්. රිදෙන්නෙ නැහැ. හැබැයි කසලා තුවාල වෙනවා ලු.

    මේක පෙනන්න මේ සම්බන්ද ඉන්න හොද doctors ලා කව්ද ? කොල්බ ජාතික රෝහලේ ඉන්න කෙඅම්මට ක් ම බලන්නේ. විශ්වාස හොඳ.


    අම්මට සනීප ද?