Singles' day සමරන්න ඔයාලා හෙට මොකද කරන්න හිතන් ඉන්නේ ප්රෙන්ඩ්ස් ?
දහවෙනිදා දවසෙන් බාගෙකුත් ගෙවිලා ඉවරයිහෙට දහවෙනිදා මිට්ටෝ![]()

ඒ හිරකාරයොන්ටදහවෙනිදා දවසෙන් බාගෙකුත් ගෙවිලා ඉවරයි![]()
Singles' day සමරන්න ඔයාලා හෙට මොකද කරන්න හිතන් ඉන්නේ ප්රෙන්ඩ්ස් ?
![]()
ඒ හිරකාරයොන්ට![]()
තනියම ඉන්න එක හොඳයි බං මොලේ ටිකක් පාවිච්චි කරන්න කැමති ගෑනු හරි අඩුයි

මොනවා කරන්නද ඉතින්. වෙනදා විදිහටම කාලා බීලා, රෑ වුණාම කොට්ටෙ බදන් නිදා ගන්නවා.
![]()
![]()