තනිකඩයන්ගේ දිනය 11/11

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,774
    21,077
    113
    adala nene
    මගේ ටේලර් නංගිගෙ voice එකට ඉතින් ඔය මොන asmr artist කෙනෙක්ටවත් ගහන්න බෑ, මහත්තයො. She is the best. :yes: ☺️😊:love:

    Madi asmr කියලා චැනල් එකක් කරන සුදු නම්කි කෙනෙක් ඉන්නවා. එයත් හොදයි. හැබැයි මගේ නගා තරම් නම් හොද නෑ.🥲😌
    අහ් අහ් වොයිස් එක තියෙන වීඩියෝ නැද්ද එයාගෙ 🙄🤪
     
    • Sad
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අහ් අහ් වොයිස් එක තියෙන වීඩියෝ නැද්ද එයාගෙ 🙄🤪
    එයා එහෙම දේවල් කරන කෙනෙක් නෙවේ මහත්තයෝ :no:😌. හතර පෝයටම සිල් ගන්න හොද ගුණ යහපත් දැරිවියක්. :yes: :love:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,112
    9,955
    113
    මගේ ටේලර් නංගිගෙ voice එකට ඉතින් ඔය මොන asmr artist කෙනෙක්ටවත් ගහන්න බෑ, මහත්තයො. She is the best. :yes: ☺️😊:love:

    Madi asmr කියලා චැනල් එකක් කරන සුදු නම්කි කෙනෙක් ඉන්නවා. එයත් හොදයි. හැබැයි මගේ නගා තරම් නම් හොද නෑ.🥲😌
    balanna oni. mekige thamai man me dwas tike baluwe papuwa hoda kellek hinda :sorry:

    • Love
    Reactions: Stimulus mind