තනිකඩයින්ට මාක් සකබර්ග්ගෙන් මංගල යෝජනා ස

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    තනිකඩයින්ට මාක් සකබර්ග්ගෙන් මංගල යෝජනා ස

    ලොව ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාගමේ නවතම සේවාව ලෙස “මංගල යෝජනා සේවාවක්” අරඹන බවට එහි ප්‍රධානි මාර්ක් සකර්බර්ග් (01) නිවේදනය කළා.

    වාර්ෂික F8 සම්මන්ත්‍රණයට එක් වෙමින් මාර්ක් සකර්බර්ග් කියා සිටියේ ෆේස්බුක් හරහා ආරම්භ කිරීමට යන මෙම නවතම “මංගල යෝජනා සේවාව” හරහා ලොව වටා සිටින පුද්ගලයින්ට එක්වීමේ අවස්තාව හිමිවන බවයි.

    සකර්බර්ග් පවසන්නේ දැනට ෆේස්බුක් භාවිත කරන පුද්ගලයින් ගෙන් මිලියන 200 ක පිරිසක් තමන් “තනිකඩයින්” ලෙස සිය ගිණුමේ හදුන්වා ඇති බවයි. එම තත්ත්වය මත මෙම මංගල යෝජනා සේවාවෙන් වැඩි ප්‍රයෝජනයක් ගැනීමට හැකිවන බවයි ඔහු කියා සිටියේ.

    ෆෙස්බුක් සමාගමේ මෙම ප්‍රකාශයත් සමග අනෙක් මංගල යෝජනා සේවාවන් සපයන ආයතන වල කොටස් වෙළදපල අගය පවා පහත වැටුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    ඊයේ පැවති F8 සම්මන්ත්‍රණයේදී එළිදැක්වූ ප්‍රොටෝටයිප් ෆේස්බුක් මෘදුකාංගයේ ඉහල දකුණු කෙළවරේ “හදවත” හැඩයට සමාන අයිකොනයක් හදුනවා දී තිබුනා. මංගල යෝජනා සේවයට එක් වීමට අවශ්‍ය ගිනුම්හිමිහිමියන්ට ඒ මත ක්ලික් කිරීමෙන් තම ගිණුමේ තොරතුරැ ෆේස්බුක් “මංගල යෝජනා සේවාව” සමග සම්බන්ධ කරලීමේ පහසුකම පවතිනවා.

    එමෙන්ම මෙම මංගල සේවා පහසුකම සැපයීමේදී එම සේවාව හා සම්බන්ධ වන අයගේ තොරතුරැ වල රහස්‍යභාවය සුරැකීමේ ක්‍රමවේදයක්ද සහිතව හදුන්වා දෙන බව පැවසූ ෆේස්බුක් හිමිකරු ඉදිරි මාස කිහිපය තුලදී මෙම නව සේවාව හදුන්වා දීමට අවශ්‍ය පියවර ගන්නා බව පවසා සිටියා.

    මේ අතර ඉන්ස්ටග්‍රෑම් (Instagram) සමාජ ජාලය හරහා එය පරිශීලනය කරන්නන්ට වීඩියෝ කෝල් සේවා ලබා ගැනීමේ පහසුකම ලබා දෙන බවට ඊයේ පැවති සම්මන්ත්‍රනයේදී මාර්ක් සකර්බර්ග් කියා සිටියා.

    මිට අමතරව වට්ස්ඇප් (WhatsApp) සේවාව හරහා කණ්ඩායම් ලෙස වීඩියෝ කෝල් සේවාවන් ලබාගැනීමේ පහසුකමද ඉදිරියේදී ඇති කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

    http://aperata.net/facebook-marriage-proposal/
     
    • Like
    Reactions: donkosala

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,749
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Is it ok to try for married already :P

    14uw2a9.jpg
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ලොව ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් සමාගමේ නවතම සේවාව ලෙස “මංගල යෝජනා සේවාවක්” අරඹන බවට එහි ප්‍රධානි මාර්ක් සකර්බර්ග් (01) නිවේදනය කළා.

    වාර්ෂික F8 සම්මන්ත්‍රණයට එක් වෙමින් මාර්ක් සකර්බර්ග් කියා සිටියේ ෆේස්බුක් හරහා ආරම්භ කිරීමට යන මෙම නවතම “මංගල යෝජනා සේවාව” හරහා ලොව වටා සිටින පුද්ගලයින්ට එක්වීමේ අවස්තාව හිමිවන බවයි.

    සකර්බර්ග් පවසන්නේ දැනට ෆේස්බුක් භාවිත කරන පුද්ගලයින් ගෙන් මිලියන 200 ක පිරිසක් තමන් “තනිකඩයින්” ලෙස සිය ගිණුමේ හදුන්වා ඇති බවයි. එම තත්ත්වය මත මෙම මංගල යෝජනා සේවාවෙන් වැඩි ප්‍රයෝජනයක් ගැනීමට හැකිවන බවයි ඔහු කියා සිටියේ.

    ෆෙස්බුක් සමාගමේ මෙම ප්‍රකාශයත් සමග අනෙක් මංගල යෝජනා සේවාවන් සපයන ආයතන වල කොටස් වෙළදපල අගය පවා පහත වැටුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

    ඊයේ පැවති F8 සම්මන්ත්‍රණයේදී එළිදැක්වූ ප්‍රොටෝටයිප් ෆේස්බුක් මෘදුකාංගයේ ඉහල දකුණු කෙළවරේ “හදවත” හැඩයට සමාන අයිකොනයක් හදුනවා දී තිබුනා. මංගල යෝජනා සේවයට එක් වීමට අවශ්‍ය ගිනුම්හිමිහිමියන්ට ඒ මත ක්ලික් කිරීමෙන් තම ගිණුමේ තොරතුරැ ෆේස්බුක් “මංගල යෝජනා සේවාව” සමග සම්බන්ධ කරලීමේ පහසුකම පවතිනවා.

    එමෙන්ම මෙම මංගල සේවා පහසුකම සැපයීමේදී එම සේවාව හා සම්බන්ධ වන අයගේ තොරතුරැ වල රහස්‍යභාවය සුරැකීමේ ක්‍රමවේදයක්ද සහිතව හදුන්වා දෙන බව පැවසූ ෆේස්බුක් හිමිකරු ඉදිරි මාස කිහිපය තුලදී මෙම නව සේවාව හදුන්වා දීමට අවශ්‍ය පියවර ගන්නා බව පවසා සිටියා.

    මේ අතර ඉන්ස්ටග්‍රෑම් (Instagram) සමාජ ජාලය හරහා එය පරිශීලනය කරන්නන්ට වීඩියෝ කෝල් සේවා ලබා ගැනීමේ පහසුකම ලබා දෙන බවට ඊයේ පැවති සම්මන්ත්‍රනයේදී මාර්ක් සකර්බර්ග් කියා සිටියා.

    මිට අමතරව වට්ස්ඇප් (WhatsApp) සේවාව හරහා කණ්ඩායම් ලෙස වීඩියෝ කෝල් සේවාවන් ලබාගැනීමේ පහසුකමද ඉදිරියේදී ඇති කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

    http://aperata.net/facebook-marriage-proposal/

    මේකෙන්වත් එකක් සෙට් කරගන්න ලැබේවා :rofl::rofl::rolleyes::rolleyes: