තනිකඩ උන් මේකට සෙට් වෙයල්ලා

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
තනිකඩ නං ගිහිල්ලා මංගල කිංකිණියේ ඇඩ් එකක් දාපං මිනිහො..
ගෲප් චැට් කර කර ලබ්බක් කරන්නද..
 

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    forever alone උන් මේ ගෘප් එකට සෙට් වෙයල්ලා

    http://www.elakiri.com/forum/group.php?groupid=364

    ඇයි උබ අපිට කෙල්ලෝ හොයලා දෙන්නද?:baffled: නැත්නම් මොකක් කරන්නද එන්න කියන්නේ! ඔකට සෙට් උනාම අපිත් බත් කන මීහරක් ගානට වැටෙයි ද? මේවා දැවෙන ප්‍රස්න ආයුබෝවන්ඩ!