තනිකඩව ඉන්න හදන්න එපා. කාත් කවුරුත් නැතුව තනිවෙද්දි යාලුවෝ, සහෝදරයෝ ,නෑදෑයෝ මොකෙක්වත් නෑ. කොච්චර සල්ලිතිබ්බත් ලෙඩක් හැදිලා අසරණ වෙද්දි කාගෙන් හරි උදව්වක් ගන්න වෙනවා. බැදලා හිටියොත් වයිෆ් හෝ, ළමයි උදව්වට ඉන්නවා. වලතර ගැන උබලා දන්නවනේ. ඌට එළකිරියේ අපි ඇරෙන්න කවුරුත් නෑ . බැරි වෙලාවත් එළකිරියත් වහලා දැම්මොත් ඌ උන්නද මලාද කියලා බලන්න කෙනෙක් නෑ. කොච්චර සල්ලි හෙව්වත් සමහර කාලවල හොම්බෙන් යන්න කෙලවෙනවා. ඒ නිසා මෝඩකම් නොකර බැදපන්