තනිකම දැනෙනවා කියලා බදින්න එපා 🌝

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725
    113
    රිටයර්මන්ට් ප්ලෑන් එක වෙනුවෙන්, කලට වේලාවට බැඳලා, පැටව් ගහපල්ලා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    තනිකඩව ඉන්න හදන්න එපා. කාත් කවුරුත් නැතුව තනිවෙද්දි යාලුවෝ, සහෝදරයෝ ,නෑදෑයෝ මොකෙක්වත් නෑ. කොච්චර සල්ලිතිබ්බත් ලෙඩක් හැදිලා අසරණ වෙද්දි කාගෙන් හරි උදව්වක් ගන්න වෙනවා. බැදලා හිටියොත් වයිෆ් හෝ, ළමයි උදව්වට ඉන්නවා. වලතර ගැන උබලා දන්නවනේ. ඌට එළකිරියේ අපි ඇරෙන්න කවුරුත් නෑ . බැරි වෙලාවත් එළකිරියත් වහලා දැම්මොත් ඌ උන්නද මලාද කියලා බලන්න කෙනෙක් නෑ. කොච්චර සල්ලි හෙව්වත් සමහර කාලවල හොම්බෙන් යන්න කෙලවෙනවා. ඒ නිසා මෝඩකම් නොකර බැදපන්
     
    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    774
    848
    93
    🇱🇰

    Salli walin aduwak nathi ekekta unath ehemd . Mt thaama echchr athdakiim na tharuna nisa .
     
    • Like
    Reactions: jennt

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අසරණ වෙද්දි කාගෙන් හරි උදව්වක් ගන්න වෙනවා.
    ☝️1000% එකඟයි මේ කතාව එක්ක සුන්දරයෝ 😏

    අපේ මහ උන්දලෑ දෙන්නගෙන්ම මට ඇස් පනාපිටම උදාහරණ ලැබුණා. ඒ ජෝඩුව ගේ ego එක නිසා තාම එහෙම පෙනන්නනේ නෑ, හැබැයි උදව් ඕනි උනාම හරිම අසරණ වෙනවා දෙන්නට දෙන්න හිටියා කියලා වැඩක් නෑ අනිවා 3rd party අය උදව් වලට උවමනා අවස්ථා එමට තියනවා, මම ඉතින් 3rd party උදව් උවමනා අවස්ථා වල කියනකං ඉන්නේ නෑ කොච්චර එයාලගේ ego තිබ්බත් මම ඒවා ගණන් ගන්නේ නැතුව මට පුළුවන් උදව් කරලා දානවා සද්ද නැතුව.

    ඒ වෙලාවට මට mind එක මට කියන්නේ, "ආ උඹටත් මෙහෙම තමයි දැන් කැරියා වගේ හිටියට ඉස්සරහා කාලෙකදී බලපන්" කියන එක.

    අසරණ වෙන එක මිනිස්සුන්ට පොදු දෙයක් 😐 ඒක තමයි සොබාදහම ඉතින් 🤗