godak duaki mchn ahata kadulu awathwa thiyenwanam danna ath lajjawata hinahawela innwa![]()
ලස්සන නිර්මාණයක් සහෝ තනිකම කියන්නේ කවුරුත් එක දිනක් වත් විදලා තියන දෙයක්![]()
sanwedi mnirmanayak...digatama liyanna...![]()
අනිවාරියයෙන්ම..... ඒතට හුරු වෙලා ඉන්න අයත් ඉන්නවා............ ස්තූතියි අගය කිරීම ගැන....


බොහොම ලස්සන නිර්මාණයක්. මමත් ජීවිතේම තනිකමින් ගෙවන් කෙනෙක්.