තනිදවසෙන් කෝච්චියෙ ගිහින් එන්න ට්‍රිප් එ
කෑගල්ල නුවර අතර තැනක් වඩාම හොදයි...

දිය ඇල්ලක් හරි දොලක් තියෙන නාලා කරලා සතුටු වෙන්න පුළුවන් තැනක් වෙන්න ඕනෙ මචං...
කැම්පස් එකේ කට්ටියත් එක්ක යන්නයි බැලුවේ.. ගෑණු ළමයිනුත් ඉන්න නිසා අවුලක් නැති තැනක් වෙන්න ඕනේ....
දන්න අය ඉක්මනින් හෙල්ප් එකක් දෙන්න මචංලා... බම්ප් එකකින් හරි උදව්වක් දෙන්න...

ඔයගොල්ලො සංචාරය කරලා තියෙන කොළඔ ඉදන් කෝච්චියෙ දවසෙන් ගිහින් එන්න පුළුවන් තැනක් කියන්න බලන්න...



කෑගල්ල නුවර අතර තැනක් වඩාම හොදයි...


දිය ඇල්ලක් හරි දොලක් තියෙන නාලා කරලා සතුටු වෙන්න පුළුවන් තැනක් වෙන්න ඕනෙ මචං...

කැම්පස් එකේ කට්ටියත් එක්ක යන්නයි බැලුවේ.. ගෑණු ළමයිනුත් ඉන්න නිසා අවුලක් නැති තැනක් වෙන්න ඕනේ....දන්න අය ඉක්මනින් හෙල්ප් එකක් දෙන්න මචංලා... බම්ප් එකකින් හරි උදව්වක් දෙන්න...


