තනියට සදා .... !!!

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇත්ටම මුළු හදවතින්ම ආදරේ කලොත් දෙනෙක් ඒ දෙන්නට කවදාවත් එකතු වෙන්න ලැබෙන්නේ නැ
    එක පිවිතුරු ආදරේ සංකේතය:love::love::love::love::love::love::(:(:(:(:(:(:(මට අඩන් කදුළු මදි එත් ජිවිතේ හැටි ඔහොම thama ,මට ගොඩක් දැනුනා මේක අක්කි ,රෙප්:love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: U_knw_me
    Dec 30, 2013
    1,235
    166
    0
    rA1luge.jpg

    කෙල්ලො ඇයි ඕව ලියල කොල්ලන්ට පෙන්නන්නෙ? :confused:
     

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    Rep Added..
    හරිම ලස්සනයි.කාලෙකින්ද මන්දා ඔයාගේ නිසදැසක් දැක්කේ...
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කවියකට පද සොයන කවිකාර සිත් අතර.....හැඩකාර ඔය දෑස දඟකාරකම් කරයි.....කවියක් තවත් කුමට කවියක්ය නුඹ මෙමට.....ගහ කොලද මද නලද නුඹ හට කවි බඳියි......:love::love::love::love:

    කවියකට පද සොයන කවිකාර සිත් අතර
    හැඩකාර ඒ දෑස දඟකාර කම් කරන
    කවියක් තවත් නොහැක අමුණන්න ඒ ලෙසට
    ගහ කොලත් මද නලත් දමා ගොස් උන් සමග :( :( :(