bf nathi una ewata kawi liyala iwarai ..
dan ewa gena hithala wedak na![]()
යාළුවා;16131834 said:dan oyaata boyfriend kenek nadda?
![]()


(+)නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
කඳුලක් නෙත තනියට නැගුනා .....
මතකද හැම රෑ පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත් .....
ඉරණම ලියැවී අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොඳුරේ කෙලෙසින් .....
මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම්
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්.....
(+)



Lassanai ONNA..........
thank ulassanayi

woooowww ... creative ..... !!!
මේක ඔයාගේ නිර්මාණයක්ද ?????
ඇත්තටම ලස්සනයි[/COLOR][/SIZE]
නියම සිංදුවක්! ඇයි අහලා නැද්ද?
මං ඉතින් කසුන් කල්හාර කිවුවෙ නෑ...
