තනියම අවාරේ ශ්‍රී පාදය වන්දනාව

eksudda

Well-known member
  • May 25, 2017
    5,569
    3,147
    113
    අවාරේ යන්ට පර්මිෂන් ගන්ට ඕනද..
     
    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    තනියම යන්නෙ නැතුව ඇති නේ කරදරයක් උනොත් එහෙම හදිස්සියෙ ... අවාරෙට අලිත් ඉන්නවා .
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Uba hithnwada oki thaniyma ynwa kiyala :no:

    uda wahalane bn. mn nm taniyama yanna bayai hadisiye karadarayak unoth ehma kaurut na
    ------ Post added on Nov 2, 2024 at 7:41 PM
    මේකි තනියම බන් යන්නෙ, 1000% sure
    අවාරේ යන්ට පර්මිෂන් ගන්ට ඕනද..
    Yes
    තනියම යන්නෙ නැතුව ඇති නේ කරදරයක් උනොත් එහෙම හදිස්සියෙ ... අවාරෙට අලිත් ඉන්නවා .
    තනියම බන්, හොඳටම ශුවර්,
    me apey solo rider nonane
    :lol:

    @pathaleiretta මොකො උබ හිනා වෙන්නෙ :rolleyes:
    ------ Post added on Nov 2, 2024 at 9:18 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    අවාරේ යන්ට පර්මිෂන් ගන්ට ඕනද..
    යස්. කුරුවිට නම් රත්නපුර දිස්ත්‍රක් ලේකම් එකෙන්
    පලාබද්දලින් නම් පවනැල්ල පොලිස් මුරපොලෙන් ගන්න පුලුවන්. හැටන් නම් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් එකෙන්.
     
    • Like
    Reactions: greenthunder

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,286
    21,209
    113
    මේකි තනියම බන් යන්නෙ, 1000% sure
    මොකො උබ හිනා වෙන්නෙ

    රිප්ලයි එකක් දාන්න ගිහින් දැම්මෙ නෑ. අසනීපෙන් බන් ඉන්නෙ. මන් දාන්න හැදුවෙ උබ මෙකි යන්නෙ තනියෙන් කියල මෙච්චර ශුවර් කරල කියන්නෙ කෝමද කියල කල්පනා කරද්දි දැක්කෙ තම්බ්නේල් එකෙ දකුනු පැත්තෙ පහල උබත් ඉන්නව. :lol: :lol: :lol: :lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    Uba hithnwada oki thaniyma ynwa kiyala :no:

    uda wahalane bn. mn nm taniyama yanna bayai hadisiye karadarayak unoth ehma kaurut na
    ------ Post added on Nov 2, 2024 at 7:41 PM

    තනියම යන්නෙ නැතුව ඇති නේ කරදරයක් උනොත් එහෙම හදිස්සියෙ ... අවාරෙට අලිත් ඉන්නවා .

    mki tniyma nme bn ynne..kollek innwa

    රිප්ලයි එකක් දාන්න ගිහින් දැම්මෙ නෑ. අසනීපෙන් බන් ඉන්නෙ. මන් දාන්න හැදුවෙ උබ මෙකි යන්නෙ තනියෙන් කියල මෙච්චර ශුවර් කරල කියන්නෙ කෝමද කියල කල්පනා කරද්දි දැක්කෙ තම්බ්නේල් එකෙ දකුනු පැත්තෙ පහල උබත් ඉන්නව. :lol: :lol: :lol: :lol:
    මුගෙ video එක බලපන්. 56 minutes වලදි

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,152
    12,064
    113
    අවුරුදු ගානක් එක්ස්පිරිනියස් තියන මගේ යාලුවෙකුත් ඉන්නෙවා වනජීවි එකේ
    උවත් යන්නෑ..තනියෙන් මේවගේ ගමන් . මේවා බොරු
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    අවුරුදු ගානක් එක්ස්පිරිනියස් තියන මගේ යාලුවෙකුත් ඉන්නෙවා වනජීවි එකේ
    උවත් යන්නෑ..තනියෙන් මේවගේ ගමන් . මේවා බොරු
    මම දැම්ම video එක පෙන්නපන් යාලුවට. යන උන් ඕනි තරන් ඉන්නවා බන් තනියම
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    රිප්ලයි එකක් දාන්න ගිහින් දැම්මෙ නෑ. අසනීපෙන් බන් ඉන්නෙ. මන් දාන්න හැදුවෙ උබ මෙකි යන්නෙ තනියෙන් කියල මෙච්චර ශුවර් කරල කියන්නෙ කෝමද කියල කල්පනා කරද්දි දැක්කෙ තම්බ්නේල් එකෙ දකුනු පැත්තෙ පහල උබත් ඉන්නව. :lol: :lol: :lol: :lol:
    Meme Lol GIF by DigiByte Memes