
මේකි තනියම බන් යන්නෙ, 1000% sureUba hithnwada oki thaniyma ynwa kiyala
uda wahalane bn. mn nm taniyama yanna bayai hadisiye karadarayak unoth ehma kaurut na
------ Post added on Nov 2, 2024 at 7:41 PM
Yesඅවාරේ යන්ට පර්මිෂන් ගන්ට ඕනද..
තනියම බන්, හොඳටම ශුවර්,තනියම යන්නෙ නැතුව ඇති නේ කරදරයක් උනොත් එහෙම හදිස්සියෙ ... අවාරෙට අලිත් ඉන්නවා .
me apey solo rider nonane


කොහෙන්ද ගන්ට ඕන..Yes
------ Post added on Nov 2, 2024 at 9:18 PM
අවාරේ යන්ට පර්මිෂන් ගන්ට ඕනද..
යස්. කුරුවිට නම් රත්නපුර දිස්ත්‍රක් ලේකම් එකෙන්අවාරේ යන්ට පර්මිෂන් ගන්ට ඕනද..
මේකි තනියම බන් යන්නෙ, 1000% sure
මොකො උබ හිනා වෙන්නෙ
Uba hithnwada oki thaniyma ynwa kiyala
uda wahalane bn. mn nm taniyama yanna bayai hadisiye karadarayak unoth ehma kaurut na
------ Post added on Nov 2, 2024 at 7:41 PM
තනියම යන්නෙ නැතුව ඇති නේ කරදරයක් උනොත් එහෙම හදිස්සියෙ ... අවාරෙට අලිත් ඉන්නවා .
mki tniyma nme bn ynne..kollek innwa
මුගෙ video එක බලපන්. 56 minutes වලදිරිප්ලයි එකක් දාන්න ගිහින් දැම්මෙ නෑ. අසනීපෙන් බන් ඉන්නෙ. මන් දාන්න හැදුවෙ උබ මෙකි යන්නෙ තනියෙන් කියල මෙච්චර ශුවර් කරල කියන්නෙ කෝමද කියල කල්පනා කරද්දි දැක්කෙ තම්බ්නේල් එකෙ දකුනු පැත්තෙ පහල උබත් ඉන්නව.![]()
![]()
![]()
![]()
මම දැම්ම video එක පෙන්නපන් යාලුවට. යන උන් ඕනි තරන් ඉන්නවා බන් තනියමඅවුරුදු ගානක් එක්ස්පිරිනියස් තියන මගේ යාලුවෙකුත් ඉන්නෙවා වනජීවි එකේ
උවත් යන්නෑ..තනියෙන් මේවගේ ගමන් . මේවා බොරු
රිප්ලයි එකක් දාන්න ගිහින් දැම්මෙ නෑ. අසනීපෙන් බන් ඉන්නෙ. මන් දාන්න හැදුවෙ උබ මෙකි යන්නෙ තනියෙන් කියල මෙච්චර ශුවර් කරල කියන්නෙ කෝමද කියල කල්පනා කරද්දි දැක්කෙ තම්බ්නේල් එකෙ දකුනු පැත්තෙ පහල උබත් ඉන්නව.![]()
![]()
![]()
![]()