තනියම පාර හදන සේපාල

Albat

Member
Jul 17, 2012
96
13
0
තනියම පාර හදන සේපාල

vg755.png


https://m.facebook.com/story.php?story_fbid=910778739040009&id=322708511180371

මෙම මිනිසා නමින්"සේපාල" මාතර, කැකුන්දෙනිය ප්‍රදේශයේ ජීවත් වන මොහු පිනට දහමට බොහොම ලැදියි, කිලෝමීටර් 2,3ක් විතර තනියම පාර සාදන මොහු අව්වේ වැඩ කරන ආකාරය අපි දුටුවා, කැකුන්දෙනියේ සිට බෙරලපනාතරට යන අතරමගදී උඩුහුපිටිය නම් ගමේදී අපට මොහු සමග කතාබහ කරන්න සිතුනා...


ඉස්සුවේ fb තිත්ත ඇත්ත page එකෙන්
 
Last edited:

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අනේ පව්. මෙහෙම අහිංසක නිහතමානී මිනිස්සු ඉන්න රටක් මේක. ඒවායින් ප්‍රයෝජන ගන්නේ නෑ. :(