තනියෙන්ම යන්නට හිතුවාද අප්පච්චි...

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    වෙනද වගේම මාව ඇඩෙව්වට බොහොම පිං! (රෙප් කන්නද , ඒ උනාට ඔන්න දුන්නා)
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    අඩවන්න එපා අක්කේ..
    මතක් වෙනවා අප්පච්චි..
    You must spread some Reputation around before giving it to Dewrangi again.

    :(:( ජීවිතය එහෙමයි...ඇත්තේ එක්‌ වීම සහ වෙන් වීම පමණයි...
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    වෙනද වගේම මාව ඇඩෙව්වට බොහොම පිං! (රෙප් කන්නද , ඒ උනාට ඔන්න දුන්නා)

    ඔයාට විතරක් නෙවේ ලියපු මටත් මේක කියවද්දී ඇහැට කඳුලක් එනවා...