තනියෙන් කතාකරනවා

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,108
    9,949
    113
    මචන්ලා මට තනියෙන් කතාකරන පුරුද්දක් තියෙයි බන්. හැබැයි වැඩේ කියන්නේ මචන් මගේ ප්‍රශ්න වලට උත්තරත් හම්බවෙනවා. අර හින්දි ෆිල්ම් එකක් තිබ්බා මට නම මතක නෑ. ඒකෙත් අන්තිමට පොර සල්ලි කාරයෙක් වෙන්නේ. අන්න ඒ වගේ තමයි මට මිස් වෙන ඒවා මම කතා කරන්න ගත්තම මට මංම Ideas දෙනවා. මේ වෙනකන් හොදක් සිද්ද වුනාට නරකක් සිද්ද වෙලා නෑ.වැඩේ කියන්නේ මන් බැන්ද දවසට ගෑනි බය වෙයිද දන්නේ නෑ.

    මේකට බෙහෙත් ගන්න ඕනිද. නැත්තම් හැටිද.

    @emoji diaries ඔබේ අදහස් අවශයි :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,430
    113
    FB-IMG-1703662340619.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    තනියම කතා කරනවා කිව්වෙ තමන්ගෙ හිතත් එක්ක සන්නිවේදනේ කරන එකද? නැත්නම් තැනක් නොතැනක් කියලා නැතුව ළග ඉන්න කෙනෙක්ට වුණත් ඇහෙන තරමට තමන්ටම හයියෙන් කතා කරන එක ද?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,108
    9,949
    113
    samahara ayata oka thiynwa. ape ammatath thiynwa.
    ලංකාවේ ඉද්දී ලොකුවට තිබ්බේ නෑ. දැන් තනියම ඉන්න හින්දා පොඩ්ඩක් වැඩි වගේ.
    ලොකු වෙනකොට ඇරිලා යාවි පුතේ
    ඒ කිව්වේ 30 පැන්නට පස්සෙද :dull:
    wayasata yanakota wadi wenawa
    katawath haniyak nathi ledak
    matath thiyenawa
    මන් ඕක හින්දා තමයි Public දැම්මේ. තව කවුරැහරි ඇති කියලා හිතලා :yes:
    තනියම කතා කරනවා කිව්වෙ තමන්ගෙ හිතත් එක්ක සන්නිවේදනේ කරන එකද? නැත්නම් තැනක් නොතැනක් කියලා නැතුව ළග ඉන්න කෙනෙක්ට වුණත් ඇහෙන තරමට තමන්ටම හයියෙන් කතා කරන එක ද?
    තනියෙන් ඉන්නකොට විතරයි මචන්. සද්දෙට නෙමෙයි ලිප්ස්, අතපය හෙල්ලෙනවා විතරයි. Sound එන්නේ නෑ. හැබැයි ඒක මොකද්ද කියලා හිතාගන්න බෑ. අමුතු අමුතු Ideas දෙන්නේ. ඒවා Success වුනා. අර මන් කියපු හින්දි ෆිල්ම් එකේ Character එකම තමයි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    තනියෙන් ඉන්නකොට විතරයි මචන්. සද්දෙට නෙමෙයි ලිප්ස්, අතපය හෙල්ලෙනවා විතරයි. Sound එන්නේ නෑ. හැබැයි ඒක මොකද්ද කියලා හිතාගන්න බෑ. අමුතු අමුතු Ideas දෙන්නේ. ඒවා Success වුනා. අර මන් කියපු හින්දි ෆිල්ම් එකේ Character එකම තමයි.
    Normal condition එකක් කියලා කියන්නෙ ඕක නම්. කවුරුහරි ඉන්න තැනත් අනිත් අයට ඇහෙන තරමට තනියම තමන්ට කතා කරගන්නවා නම් තමයි බලන්න ඕන. මොකද භින්නෝන්මාදෙ එහෙම එන්න ඉස්සෙල්ලා එන පූර්ව රෝග ලක්ෂණයක් විදිහට ඔය ගතිය එනවා කියලා කියනවා. ඔයාගෙ තත්ත්වෙ නම් නෝර්මල් කේස් එකක් වෙන්න ඇති. වැඩිය හිතන්න යන්න එපා ඔය ගැන. :yes: :) (y)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    ඉතිං හොඳයිනේ.ඕකෙන් උඹටම හිතෙනවනම් උඹට හොඳක් වෙනව කියල ඵච්චරයි.ගෑණු ගන්න කලින් කොච්චර දේවල් තියෙනවද බං කරන්න. අනික ගෑණු ගත්තත් තනියෙම කථා කරා කර ඉන්න ඵක සැපයි උන්ගේ මළ කන් කරච්චලේ අහන් ඉන්නවට වඩා..🙃
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    awl tikak

    ape office eket tikak wayasa officer kenek idiya ehema.. apit confuce weno mu apitada kata karanne kiyala.. treatment tiyenam ganin
    මු කියන එක එහෙම එකක්‌ නෙවේ බන්. කාටවත් ඇහෙන්නේ නෑ මූ නිකන් ලිප්ස් හොල්ලනවා විතරයි.

    උබට ප්‍රශ්නයක් නෙවෙයි නම් අවුලක් නෑ. මේ බලපං net එකෙත් කියන්නෙ අවුලක් නෑ කියල. @baba-chuti

    https://www.verywellmind.com/why-do-i-talk-to-myself-causes-and-benefits-5202953
    ------ Post added on Dec 27, 2023 at 1:55 PM
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,108
    9,949
    113
    Normal condition එකක් කියලා කියන්නෙ ඕක නම්. කවුරුහරි ඉන්න තැනත් අනිත් අයට ඇහෙන තරමට තනියම තමන්ට කතා කරගන්නවා නම් තමයි බලන්න ඕන. මොකද භින්නෝන්මාදෙ එහෙම එන්න ඉස්සෙල්ලා එන පූර්ව රෝග ලක්ෂණයක් විදිහට ඔය ගතිය එනවා කියලා කියනවා. ඔයාගෙ තත්ත්වෙ නම් නෝර්මල් කේස් එකක් වෙන්න ඇති. වැඩිය හිතන්න යන්න එපා ඔය ගැන. :yes: :) (y)
    කවුරුහරි ඉන්න තැනත් අනිත් අයට ඇහෙන තරමට තනියම තමන්ට කතා කරගන්නවා නම් තමයි බලන්න ඕන.
    මේක නම් මලාටවත් සිද්ද වෙන්නේ නෑ :yes:

    වැඩිය හිතන්න යන්න එපා ඔය ගැන. -
    200w.gif

    ඉතිං හොඳයිනේ.ඕකෙන් උඹටම හිතෙනවනම් උඹට හොඳක් වෙනව කියල ඵච්චරයි.ගෑණු ගන්න කලින් කොච්චර දේවල් තියෙනවද බං කරන්න. අනික ගෑණු ගත්තත් තනියෙම කථා කරා කර ඉන්න ඵක සැපයි උන්ගේ මළ කන් කරච්චලේ අහන් ඉන්නවට වඩා..🙃
    යකෝ හිතපුවත් නැති උත්තරයක් උඹ දුන්නේ :lol:
    ඉතින් ඔයත් තනියම කතාකරලා සල්ලිකාරයෙක් වෙන්න ;)
    හැබැයි ඒ අර උඩ කියපු කතාවේ අන්තිමට උට පිස්සු හැදෙනවා සල්ලිකාරයෙක් වුනාට පස්සේ අර එක Issue වැඩි වෙලා. :(ඒකයි බය

    awl tikak

    ape office eket tikak wayasa officer kenek idiya ehema.. apit confuce weno mu apitada kata karanne kiyala.. treatment tiyenam ganin
    මචන් මන් Public කතා කරන්නේ නෑ. තනියෙන් ඉද්දී විතරයි :confused:
    මු කියන එක එහෙම එකක්‌ නෙවේ බන්. කාටවත් ඇහෙන්නේ නෑ මූ නිකන් ලිප්ස් හොල්ලනවා විතරයි.

    උබට ප්‍රශ්නයක් නෙවෙයි නම් අවුලක් නෑ. මේ බලපං net එකෙත් කියන්නෙ අවුලක් නෑ කියල. @baba-chuti

    https://www.verywellmind.com/why-do-i-talk-to-myself-causes-and-benefits-5202953
    ------ Post added on Dec 27, 2023 at 1:55 PM
    අඩෝ මේකට ගොඩක් සමානයි :love2: මෙන්න මේක තමයි මටත් තියෙන්නේ. තනියෙන් කතාකලාට පස්සේ තම්යි උත්තරත් හම්බවෙන්නේ.

    0ri8yn8.png

    Internal monologue, right? I don't think it's anything to worry about.

    ඔව් මචන් වෙනසකට තියෙන්නේ මගේ ලිප්ස්, අත පය වැඩ කරනවා. No Sound. හරියට මට මන්ම Explain කරනවා වගේ.