අඩෝ මේක තමයි Film එකKarthik calling karthik

අඩෝ මේක තමයි Film එකKarthik calling karthik

Ow e dial ekat ehema tama bnමු කියන එක එහෙම එකක් නෙවේ බන්. කාටවත් ඇහෙන්නේ නෑ මූ නිකන් ලිප්ස් හොල්ලනවා විතරයි.
උබට ප්‍රශ්නයක් නෙවෙයි නම් අවුලක් නෑ. මේ බලපං net එකෙත් කියන්නෙ අවුලක් නෑ කියල. @baba-chuti
https://www.verywellmind.com/why-do-i-talk-to-myself-causes-and-benefits-5202953
------ Post added on Dec 27, 2023 at 1:55 PM
එතකොට උබලට ඇහුනෙ කොහොමදOw e dial ekat ehema tama bn
උබ හිතනව විතරද? නැත්තම් කතා කරනවද?අඩො මමත් කාටහරි කියනවද කල්පනා කර කර හිටියේ.
මම කතා කරන්නෙ නම් නෑ.ඒ උනාට හිත ඇතුලේ interview එකක් වගේ මගෙන්ම ප්රශ්න අහ අහ මමම උත්තර දෙනවා
පබ්ලික් ප්ලේස් එකක උබ දන්නෙ නැති මිනිස්සු ගොඩක් ඉන්න තැනක ඉන්නකොට ඔය කතා කිරිල්ල එන්නෙ නැද්ද?පබ්ලික් ප්ලේස් එකක උබ දන්නෙ නැති මිනිස්සු ගොඩක් ඉන්න තැනක ඉන්නකොට ඔය කතා කිරිල්ල එන්නෙ නැද්ද? උබ තනි උනාම විතරද එන්නෙ? නොදන්න අයත් එක්ක ඉන්නකොට ඔය සීන් එක වෙයි කියල උබ බයෙන්ද ඉන්නෙ? දවසකට පැයක් විතර කතා නොකර ඉන්න බලපන්.
නොතේරෙන දෙයක් ඔළුවට දාගන්නකොටත් සමහරුන්ට තනියම කතා කෙරෙනව. හැබැයි ඒක කන්ට්‍රෝල් නැති තත්වෙකට උබේ වර්ධනය වෙලාද දන්නෑ. වෛද්‍ය උපදෙස් අවශ්‍යයි කියල හිතෙනව නම් ලැජ්ජ නොවි යන්න.

සමහර අයට ඔය සින් එක තියනව මචන්.
කෝකටත් මානසික ඩොකෙක්ට පෙන්නපන්.

බෙහෙත් ගත්තට පස්සේ අනිත් Personalty Character එක නැතිවෙයිද දන්නේ නෑ![]()
ඕකට නම් බෙහෙත් ගන්න වෙනවා කොල්ලෝ. Ocd වල මුලක් වෙන්න පුළුවන්අඩො මමත් කාටහරි කියනවද කල්පනා කර කර හිටියේ.
මම කතා කරන්නෙ නම් නෑ.ඒ උනාට හිත ඇතුලේ interview එකක් වගේ මගෙන්ම ප්රශ්න අහ අහ මමම උත්තර දෙනවා
උබට MPD ත් තියෙනවදබෙහෙත් ගත්තට පස්සේ අනිත් Personalty Character එක නැතිවෙයිද දන්නේ නෑ![]()
ArahatIt's a gift, lot of people don't have a internal monologue
හිතපන් කොහොමද මෙලෝ දෙයක් තමන්ට හිතන්නේ නැතුව ඉන්නෙ කියලා
oka hithala nawatha ganin. ape ayyatath thiyanawa. pora atha payath move karanawa. hena kathai bun. dakin un uda looseda kiyala ahala thiyanawa.ලංකාවේ ඉද්දී ලොකුවට තිබ්බේ නෑ. දැන් තනියම ඉන්න හින්දා පොඩ්ඩක් වැඩි වගේ.
ඒ කිව්වේ 30 පැන්නට පස්සෙද
මන් ඕක හින්දා තමයි Public දැම්මේ. තව කවුරැහරි ඇති කියලා හිතලා
තනියෙන් ඉන්නකොට විතරයි මචන්. සද්දෙට නෙමෙයි ලිප්ස්, අතපය හෙල්ලෙනවා විතරයි. Sound එන්නේ නෑ. හැබැයි ඒක මොකද්ද කියලා හිතාගන්න බෑ. අමුතු අමුතු Ideas දෙන්නේ. ඒවා Success වුනා. අර මන් කියපු හින්දි ෆිල්ම් එකේ Character එකම තමයි.
හිතෙනව විතරයි.උබ හිතනව විතරද? නැත්තම් කතා කරනවද?