තනියෙන් බොන කොට අහන්න හොඳ සින්දු ටිකක් කියමු

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මේ. දුක හිතෙන සින්දු අහැවේ මෙච්චර කල් දැන් මට ඕනේ හැපී මුඩ් එකේ ඉන්න පුළුවන් ලොකු ශබද් නැති. හොඳ බිට් එකක් තියෙන සින්දු ටිකක්.


    පෙරියමුල්ල. වගේ යන.
    අඟනාවෝ අලුත් කාවර් එක වගේ. ලයින් එක පට්ට.
     

    nevertheless

    Active member
  • Feb 28, 2020
    154
    153
    43
    Bandaragama
    බෑල්කනි එකට වෙල, පොඩි ශොට් දාන වෙල්වට, අතින් හඳ මොදු වි ගෙන එන කොට, ගුවන් විදුලියෙන් මේ සින්දුව යන්තමට අහේනවා, පොඩි ස්ටුල් එක උඩ කකුලක් උද කකුලක් දගෙන ඉන්න කොට.

    1762697629991.png


     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    බෑල්කනි එකට වෙල, පොඩි ශොට් දාන වෙල්වට, අතින් හඳ මොදු වි ගෙන එන කොට, ගුවන් විදුලියෙන් මේ සින්දුව යන්තමට අහේනවා, පොඩි ස්ටුල් එක උඩ කකුලක් උද කකුලක් දගෙන ඉන්න කොට.

    View attachment 258632


    ඊයේ රෑ අහපු play ලිස්ට් එකේ තිබ්බ.....

    Whats-App-Image-2025-11-09-at-5-20-23-PM.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,217
    34,841
    113
    බොනකොට බූට් සිංදු ඇහුවොත් දුක වැඩි වෙලා මස්ත බාල්දු මනසක් ඇතිවෙනවා
    හැපී සිංදු තමයි හරියන්නේ




    ------ Post added on Nov 9, 2025 at 8:05 PM


    ------ Post added on Nov 9, 2025 at 8:06 PM


    ------ Post added on Nov 9, 2025 at 8:09 PM
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!

    Naadagam Geeya (නාඩගම් ගීය) - Ridma Weerawardena ft.Charitha Attalage LIVE Performance​


    Andanne Ai Sudu Manike | Samadari Nithya | Little Titans​


    Kuweni the Musical | A Cinematic Musical Experience by Charitha Attalage | ZD8​

     
    • Love
    Reactions: nevertheless

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    තනියෙන් බොන උන්ට බඩ යන්න ඕන පාට 7කින් දවස් 7ට