මචන්ලා පොඩි දුරක් පේන්න කැම් එකක් අටවගන්න ඕන වත්තේ. කාටවත් දීලා හදාගන්නවට වඩා තනියෙන් මේක ගොඩ දාගන්න විදිහක් කියහල්ලකෝ. බඩු මුට්ටු ටික ගන්න ඕන තැනක් කියහල්ලකෝ. වයිෆයි කැම් එකක් අටවගන්න තමා හිතන් ඉන්නේ නම්
මචන් ගෙයි ඉස්සරහ පැත්තේ dvr එකකින් කැම් එකක් අටවලා තියෙන්නේ. අපි ටිකක් කොළඹින් ඈත ඉන්නේ. ඒ හින්දා වියදම් ටිකක් වැඩියෙන් ගියා. පස්සේ බඩු වල ගණන් බලද්දී තේරුණේ වැඩියෙනුත් අරන්ය කියලා. දැන් මේ කැම් එකක් බලන්නේ පිටිපස්සට. තනියෙන් ඔය dvr සීන් තේරෙන්නේ නෑ බන්. වයිෆයි එකක් සෙට් කරගන්න බැලුවේ. සාපේක්ෂව මට වියදම් අඩු විදිහ කියහන්කෝ.ICSEE CCTV Camera, Vstar CCTV camera හොදයි. ඩරස් එකෙත් තියන්වා. කොටුවෙ ගිහිල්ලත් ඊට වඩා අඩුවට ගන්න පුළුවන්.
මීට වඩා හොද ක්රමයක් තියනවා. චැනල් 8කDVR එකක් අරගෙන , කැමරා 1හෝ 2ක් අරගෙන ඇවිත් හයි කරගනින් බන්. පස්සේ කාලෙක සල්ලි තියෙද්දි ඉතිරි කැමරා ටික හයි කර ගනින්.
DVR එකක් තියනව නම් ඒකට තව කැම් ටිකක් හයි කර ගන්න.මචන් ගෙයි ඉස්සරහ පැත්තේ dvr එකකින් කැම් එකක් අටවලා තියෙන්නේ. අපි ටිකක් කොළඹින් ඈත ඉන්නේ. ඒ හින්දා වියදම් ටිකක් වැඩියෙන් ගියා. පස්සේ බඩු වල ගණන් බලද්දී තේරුණේ වැඩියෙනුත් අරන්ය කියලා. දැන් මේ කැම් එකක් බලන්නේ පිටිපස්සට. තනියෙන් ඔය dvr සීන් තේරෙන්නේ නෑ බන්. වයිෆයි එකක් සෙට් කරගන්න බැලුවේ. සාපේක්ෂව මට වියදම් අඩු විදිහ කියහන්කෝ.
naha mobile eken nm monitor karanna mukuth dala dunne naha. dvr ekatama thawa ekak daganna ekada ban laaba? wify ekakata yanawata wadaa? signal kachal ehema cn thiyenawada wify ewaye?DVR එකක් තියනව නම් ඒකට තව කැම් ටිකක් හයි කර ගන්න.
දැන් තියන එක මොබයිල් එකෙන් මොනිට කරන්න බැරිද? හයි කරපු අය ඇප් එකක් දාලා දුන්නෙ නැද්ද?
ICsee, Vstar වගේ WIFI camera කොමියුකේෂන්වල පවා විකුණන්න තියනවා. ඒක ගෙනත් බිත්තියට හයි කරන්න විතරයි තියෙන්නෙ. වෙන මොකුත් ඕනි නෑ. සමහර ඒවට සිම් දාන්න පුළුවන්. සමහර ඒවට වයිෆයි රවුටරයක් හරහා කනෙක්ෂන් දෙන්න ඕනි. වයිෆයි රවුටරේට කනෙක්ට්කරන එක තමයි සාර්ථකම ක්රමය.
Indipendnt units විදිහට එන wifi වලට directly link කරන්න පුළුවන් ඒවා ගන්න. ඒවා DIY වලට ලේසි.මචන්ලා පොඩි දුරක් පේන්න කැම් එකක් අටවගන්න ඕන වත්තේ. කාටවත් දීලා හදාගන්නවට වඩා තනියෙන් මේක ගොඩ දාගන්න විදිහක් කියහල්ලකෝ. බඩු මුට්ටු ටික ගන්න ඕන තැනක් කියහල්ලකෝ. වයිෆයි කැම් එකක් අටවගන්න තමා හිතන් ඉන්නේ නම්