තනියෙන් CCTV හදාගන්නේ කොහොමද?

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා පොඩි දුරක් පේන්න කැම් එකක් අටවගන්න ඕන වත්තේ. කාටවත් දීලා හදාගන්නවට වඩා තනියෙන් මේක ගොඩ දාගන්න විදිහක් කියහල්ලකෝ. බඩු මුට්ටු ටික ගන්න ඕන තැනක් කියහල්ලකෝ. වයිෆයි කැම් එකක් අටවගන්න තමා හිතන් ඉන්නේ නම්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වයිපයි කැම් අටවන්න නම් කවුරුත් මොකටද බන්..

    ඇයි NVR එකකට වත් ගහන්නද හදන්නේ කැම් එක?
     
    • Haha
    Reactions: Sharky.3333

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ICSEE CCTV Camera, Vstar CCTV camera හොදයි. ඩරස් එකෙත් තියන්වා. කොටුවෙ ගිහිල්ලත් ඊට වඩා අඩුවට ගන්න පුළුවන්.

    මීට වඩා හොද ක්‍රමයක් තියනවා. චැනල් 8කDVR එකක් අරගෙන , කැමරා 1හෝ 2ක් අරගෙන ඇවිත් හයි කරගනින් බන්. පස්සේ කාලෙක සල්ලි තියෙද්දි ඉතිරි කැමරා ටික හයි කර ගනින්.
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ICSEE CCTV Camera, Vstar CCTV camera හොදයි. ඩරස් එකෙත් තියන්වා. කොටුවෙ ගිහිල්ලත් ඊට වඩා අඩුවට ගන්න පුළුවන්.

    මීට වඩා හොද ක්‍රමයක් තියනවා. චැනල් 8කDVR එකක් අරගෙන , කැමරා 1හෝ 2ක් අරගෙන ඇවිත් හයි කරගනින් බන්. පස්සේ කාලෙක සල්ලි තියෙද්දි ඉතිරි කැමරා ටික හයි කර ගනින්.
    මචන් ගෙයි ඉස්සරහ පැත්තේ dvr එකකින් කැම් එකක් අටවලා තියෙන්නේ. අපි ටිකක් කොළඹින් ඈත ඉන්නේ. ඒ හින්දා වියදම් ටිකක් වැඩියෙන් ගියා. පස්සේ බඩු වල ගණන් බලද්දී තේරුණේ වැඩියෙනුත් අරන්ය කියලා. දැන් මේ කැම් එකක් බලන්නේ පිටිපස්සට. තනියෙන් ඔය dvr සීන් තේරෙන්නේ නෑ බන්. වයිෆයි එකක් සෙට් කරගන්න බැලුවේ. සාපේක්ෂව මට වියදම් අඩු විදිහ කියහන්කෝ.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් ගෙයි ඉස්සරහ පැත්තේ dvr එකකින් කැම් එකක් අටවලා තියෙන්නේ. අපි ටිකක් කොළඹින් ඈත ඉන්නේ. ඒ හින්දා වියදම් ටිකක් වැඩියෙන් ගියා. පස්සේ බඩු වල ගණන් බලද්දී තේරුණේ වැඩියෙනුත් අරන්ය කියලා. දැන් මේ කැම් එකක් බලන්නේ පිටිපස්සට. තනියෙන් ඔය dvr සීන් තේරෙන්නේ නෑ බන්. වයිෆයි එකක් සෙට් කරගන්න බැලුවේ. සාපේක්ෂව මට වියදම් අඩු විදිහ කියහන්කෝ.
    DVR එකක් තියනව නම් ඒකට තව කැම් ටිකක් හයි කර ගන්න.
    දැන් තියන එක මොබයිල් එකෙන් මොනිට කරන්න බැරිද? හයි කරපු අය ඇප් එකක් දාලා දුන්නෙ නැද්ද?

    ICsee, Vstar වගේ WIFI camera කොමියුකේෂන්වල පවා විකුණන්න තියනවා. ඒක ගෙනත් බිත්තියට හයි කරන්න විතරයි තියෙන්නෙ. වෙන මොකුත් ඕනි නෑ. සමහර ඒවට සිම් දාන්න පුළුවන්. සමහර ඒවට වයිෆයි රවුටරයක් හරහා කනෙක්‍ෂන් දෙන්න ඕනි. වයිෆයි රවුටරේට කනෙක්ට්කරන එක තමයි සාර්ථකම ක්‍රමය.
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    DVR එකක් තියනව නම් ඒකට තව කැම් ටිකක් හයි කර ගන්න.
    දැන් තියන එක මොබයිල් එකෙන් මොනිට කරන්න බැරිද? හයි කරපු අය ඇප් එකක් දාලා දුන්නෙ නැද්ද?

    ICsee, Vstar වගේ WIFI camera කොමියුකේෂන්වල පවා විකුණන්න තියනවා. ඒක ගෙනත් බිත්තියට හයි කරන්න විතරයි තියෙන්නෙ. වෙන මොකුත් ඕනි නෑ. සමහර ඒවට සිම් දාන්න පුළුවන්. සමහර ඒවට වයිෆයි රවුටරයක් හරහා කනෙක්‍ෂන් දෙන්න ඕනි. වයිෆයි රවුටරේට කනෙක්ට්කරන එක තමයි සාර්ථකම ක්‍රමය.
    naha mobile eken nm monitor karanna mukuth dala dunne naha. dvr ekatama thawa ekak daganna ekada ban laaba? wify ekakata yanawata wadaa? signal kachal ehema cn thiyenawada wify ewaye?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    අඩු මුදලකින් කරනවා නම් ඉතින්, Wifi camera තමයි. DVR නෑ. කැමරා එකටම තමයි මෙමරි කාඩ් එක දාන්නේ. Hikvision ලාගේ එන⁣වා ezviz කියලා wifi camera range එකක්ම.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    කැම් එකයි 75 ohm coaxial cable ඇති වෙන දිගට twisted pair power cable ඇතිවෙන දිගට. තව BNC femael jack 2i cctv power supply 1kai. ඔය ටික තමා ඔනේ වෙන්නේ. BNC එක අන්ටනා jack එක වයර් එකට අමුනන විදිහට අමුන ගන්න. ඊයම් තියන්න පුළුවන්නම් වඩාත් හොඳයි. බට දාලා පිලිවලකට කලෝත් හොදයි.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචන්ලා පොඩි දුරක් පේන්න කැම් එකක් අටවගන්න ඕන වත්තේ. කාටවත් දීලා හදාගන්නවට වඩා තනියෙන් මේක ගොඩ දාගන්න විදිහක් කියහල්ලකෝ. බඩු මුට්ටු ටික ගන්න ඕන තැනක් කියහල්ලකෝ. වයිෆයි කැම් එකක් අටවගන්න තමා හිතන් ඉන්නේ නම්
    Indipendnt units විදිහට එන wifi වලට directly link කරන්න පුළුවන් ඒවා ගන්න. ඒවා DIY වලට ලේසි.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    EZVIZ CS-H6C INDOOR PT 2MP - 10900.00
    EZVIZ CS-H8C OUTDOOR PT COLORVU 2MP - 18537.00
    EZVIZ CS-C3N INDOOR FIXRD COLORVU 2MP - 15777.00
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ඕව අහ අහ ඉන්න දේවල් ද බන්,
    https://www.simplytek.lk/product-category/smart-devices/smart-home-cameras/

    ඔතනින් උබ කැමති (වැඩේට සෙට් වෙන) cam ඕන ගාන අරන් එන ගමන් wifi router එකකුයි sd card cam එකකට එක ගානේ අරන් ඇවිත් උබට ඕන ඕන තැනක් වලින් සෙට් කරගනින්. (රව්ටරේ හැම cam එකටම සිග්නල් තියෙන විදියට හයි කරහන් / setup කරගන්න ඕන තරම් youtube එකේ video තියෙනවා)