තනියෙම ඉන්න කැමති පිරිමි ගැන...❤️

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,867
    10,061
    113
    වීඩියෝ එක AI නේද?
    කියන ඒවානම් ඔක්කොම තියනවා, හැබැයි මටනම් යාලුවෝ අඩු සමාජය එක්ක interact නැති නිසා.
    මිනිස්සුන්ට තනියම ඉන්න බෑ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,803
    15,138
    113
    Amo amor... wolf la genq karapu research ekakin thamai mulinma oya alpha male cn eka awe. Habai wka weradi kiyala a researcher ma publish kara passe observations anuwa. Ethakota first eka viral wela iwarai.
     
    • Like
    Reactions: Mr.dark

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,856
    1
    6,701
    113
    ඕවා හොඳයි උබ පාලු දූපතක අතරමං වෙලා ඉන්න එකෙක් නම් ...

    සාමාන්‍ය ජීවිතේ ... Corporate ජීවිතේ ... ඉස්සරහට යන්න ඕනි නම් Networking ( people skills ) ඕනි,

    90 % of your career growth depends on your soft skills + people skills ... Rest 10% is your technical proficiency.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,971
    2,096
    113
    වීඩියෝ එක AI නේද?
    කියන ඒවානම් ඔක්කොම තියනවා, හැබැයි මටනම් යාලුවෝ අඩු සමාජය එක්ක interact නැති නිසා.
    මිනිස්සුන්ට තනියම ඉන්න බෑ.

    I have allies, few powerful ones, thanks to God All Mighty

    Friends are a different breed for me, whom I believe I hanged out when I was a teen
     
    • Wow
    Reactions: KSPathirana

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    Introverts be like

    st,small,507x507-pad,600x600,f8f8f8.jpg
     
    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    වීඩියෝ එක AI නේද?
    කියන ඒවානම් ඔක්කොම තියනවා, හැබැයි මටනම් යාලුවෝ අඩු සමාජය එක්ක interact නැති නිසා.
    මිනිස්සුන්ට තනියම ඉන්න බෑ.
    Tniym inna eke awl monwd tiyenne kaleth ekka wayst yaddi mt wediy ways athi kiyl ahuwe
    Mt ohom tm yaluwo ne antisocial ultra pro max 😌
    Awl kiynne campus ekedi ehem anith un hitanne mage hena lokukama kiyl 💔
     
    • Like
    Reactions: nihada minisek

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,867
    10,061
    113
    Tniym inna eke awl monwd tiyenne kaleth ekka wayst yaddi mt wediy ways athi kiyl ahuwe
    Mt ohom tm yaluwo ne antisocial ultra pro max 😌
    Awl kiynne campus ekedi ehem anith un hitanne mage hena lokukama kiyl 💔
    මටත් තාම 30ක්වත් නෑ, ඒ උනාට මම දැනට තේරුම් අරන් ඉන්න විදියට හොඳ සහ නරක තියනවා.
    මිනිස්සු social creatures ලා, ඒ නිසා අඩුම පොඩි circle එකක් හෝ තියෙන්නම ඕනෙ. හොඳ නරක ගත්තාම, relationship maintenance නෑ, ඒ වගේම මොකක්හරි දෙයක් උනාම උදව්වක් ඕනෙ උනාම මෙලෝ එකෙක් නෑ සහ කොතනක හරි ගියාම තනියම ඉන්න වෙන්නේ. ලෝකෙ දුවන්නෙ networking මත, ඉතින් ඔයා කොච්චර potential එකක් තියන කෙනෙක් උනත් ඔයා expose වෙන්න තියන ප්‍රමාණය සෑහෙන්න අඩු වෙනවා growth එකට ලොකු ගැටලුවක් ඒක. ඒ වගේම තනියම ඉන්නකොට අනුන්ගෙ කේස් නෑ, ඒ වගේම අනිත් අය අපි දිහා අසාමාන්‍ය විධියට බලන්නෙ (මේකනම් ඉන්න ප්‍රදේශ අනුව වෙනස් වෙනවා).
    ඔය වගේ හොඳ නරක සම සමව තියනවා.

    උබ කැම්පස් ඉන්නවානම්, quality over quantity කියන එක ඔලුවෙ දාගන්නෙ නැතුව security ඉන්න මනුස්සයා එක්ක, කැන්ටීන් එකේ තේ හදන මනුස්සයා එක්ක උනත් හොඳට කතා බහකරලා හොඳ quality bonds හදාගෙන, network එක build කරගන්න බලහන්. හැබැයි Genuine වෙයන් කපටිකමට නැතුව.

    එකපාරම පටන් ගන්න බෑ කොහොමත්. හොඳම දේ extrovert, outgoing උබගෙ vibe එකට සෙට් වෙන පොරක් එක්ක සෙට් වෙන්න, උබගෙ qualities තියාගනින් එතනත්. (බොන්නෙ නැත්තන් බොන්න යන්න එපා මිනිස්සු හදාගන්න කියල, ඒක මෝඩ වැඩක්, උබ unique වෙයන්, ඒකට අනිත් උන් respect කරයි.) එතකොට උබව ඒ පොරගෙ circle එකට නිකන්ම expose වෙනවා. ඔය විදියට ටික ටික improve වෙයන්.

    හෑල්ලක් ටයිප් කරේ ඔය විදියට ඉඳලා ගොඩයන්න අමාරුයි කියල දන්න නිසා.
     
    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    454
    288
    63

    අනිත් උන්ට පුක දීල ගොඩ ගිහිපු/ගොඩයන්න බලන් ඉන්න එකෙක් වගේ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,867
    10,061
    113
    අනිත් උන්ට පුක දීල ගොඩ ගිහිපු/ගොඩයන්න බලන් ඉන්න එකෙක් වගේ
    මම කියපු කොයි දේ හින්දද උබට එහෙම හිතෙන්නේ සහ මම ඒකෙ මොනවා ගැනද ඌට කියල තියෙන්නේ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,166
    20,764
    113
    හස්තිශෛලපුර
    ඕවා හොඳයි උබ පාලු දූපතක අතරමං වෙලා ඉන්න එකෙක් නම් ...

    සාමාන්‍ය ජීවිතේ ... Corporate ජීවිතේ ... ඉස්සරහට යන්න ඕනි නම් Networking ( people skills ) ඕනි,

    90 % of your career growth depends on your soft skills + people skills ... Rest 10% is your technical proficiency.
    90 % of your career growth depends on your soft skills + people skills ... Rest 10% is your technical proficiency.

    :lol: lankawe career ekak gena nam chuttak hari.. wena rataka nam :lol: :lol:
     
    • Like
    Reactions: Yeezus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    ඕවා හොඳයි උබ පාලු දූපතක අතරමං වෙලා ඉන්න එකෙක් නම් ...

    සාමාන්‍ය ජීවිතේ ... Corporate ජීවිතේ ... ඉස්සරහට යන්න ඕනි නම් Networking ( people skills ) ඕනි,

    90 % of your career growth depends on your soft skills + people skills ... Rest 10% is your technical proficiency.
    මේ කියන්නේ network ගැන නෙවෙයි නෙ.