වීඩියෝ එක AI නේද?
කියන ඒවානම් ඔක්කොම තියනවා, හැබැයි මටනම් යාලුවෝ අඩු සමාජය එක්ක interact නැති නිසා.
මිනිස්සුන්ට තනියම ඉන්න බෑ.
90 % of your career growth depends on your soft skills + people skills ... Rest 10% is your technical proficiency.
Tniym inna eke awl monwd tiyenne kaleth ekka wayst yaddi mt wediy ways athi kiyl ahuweවීඩියෝ එක AI නේද?
කියන ඒවානම් ඔක්කොම තියනවා, හැබැයි මටනම් යාලුවෝ අඩු සමාජය එක්ක interact නැති නිසා.
මිනිස්සුන්ට තනියම ඉන්න බෑ.
මටත් තාම 30ක්වත් නෑ, ඒ උනාට මම දැනට තේරුම් අරන් ඉන්න විදියට හොඳ සහ නරක තියනවා.Tniym inna eke awl monwd tiyenne kaleth ekka wayst yaddi mt wediy ways athi kiyl ahuwe
Mt ohom tm yaluwo ne antisocial ultra pro max
Awl kiynne campus ekedi ehem anith un hitanne mage hena lokukama kiyl![]()
අනිත් උන්ට පුක දීල ගොඩ ගිහිපු/ගොඩයන්න බලන් ඉන්න එකෙක් වගේමටත් තාම 30ක්වත් නෑ, ඒ උනාට මම දැනට තේරුම් අරන් ඉන්න විදියට හොඳ සහ නරක තියනවා.
මිනිස්සු social creatures ලා, ඒ නිසා අඩුම පොඩි circle එකක් හෝ තියෙන්නම ඕනෙ. හොඳ නරක ගත්තාම, relationship maintenance නෑ, ඒ වගේම මොකක්හරි දෙයක් උනාම උදව්වක් ඕනෙ උනාම මෙලෝ එකෙක් නෑ සහ කොතනක හරි ගියාම තනියම ඉන්න වෙන්නේ. ලෝකෙ දුවන්නෙ networking මත, ඉතින් ඔයා කොච්චර potential එකක් තියන කෙනෙක් උනත් ඔයා expose වෙන්න තියන ප්‍රමාණය සෑහෙන්න අඩු වෙනවා growth එකට ලොකු ගැටලුවක් ඒක. ඒ වගේම තනියම ඉන්නකොට අනුන්ගෙ කේස් නෑ, ඒ වගේම අනිත් අය අපි දිහා අසාමාන්‍ය විධියට බලන්නෙ (මේකනම් ඉන්න ප්‍රදේශ අනුව වෙනස් වෙනවා).
ඔය වගේ හොඳ නරක සම සමව තියනවා.
උබ කැම්පස් ඉන්නවානම්, quality over quantity කියන එක ඔලුවෙ දාගන්නෙ නැතුව security ඉන්න මනුස්සයා එක්ක, කැන්ටීන් එකේ තේ හදන මනුස්සයා එක්ක උනත් හොඳට කතා බහකරලා හොඳ quality bonds හදාගෙන, network එක build කරගන්න බලහන්. හැබැයි Genuine වෙයන් කපටිකමට නැතුව.
එකපාරම පටන් ගන්න බෑ කොහොමත්. හොඳම දේ extrovert, outgoing උබගෙ vibe එකට සෙට් වෙන පොරක් එක්ක සෙට් වෙන්න, උබගෙ qualities තියාගනින් එතනත්. (බොන්නෙ නැත්තන් බොන්න යන්න එපා මිනිස්සු හදාගන්න කියල, ඒක මෝඩ වැඩක්, උබ unique වෙයන්, ඒකට අනිත් උන් respect කරයි.) එතකොට උබව ඒ පොරගෙ circle එකට නිකන්ම expose වෙනවා. ඔය විදියට ටික ටික improve වෙයන්.
හෑල්ලක් ටයිප් කරේ ඔය විදියට ඉඳලා ගොඩයන්න අමාරුයි කියල දන්න නිසා.
මම කියපු කොයි දේ හින්දද උබට එහෙම හිතෙන්නේ සහ මම ඒකෙ මොනවා ගැනද ඌට කියල තියෙන්නේ?අනිත් උන්ට පුක දීල ගොඩ ගිහිපු/ගොඩයන්න බලන් ඉන්න එකෙක් වගේ
90 % of your career growth depends on your soft skills + people skills ... Rest 10% is your technical proficiency.ඕවා හොඳයි උබ පාලු දූපතක අතරමං වෙලා ඉන්න එකෙක් නම් ...
සාමාන්‍ය ජීවිතේ ... Corporate ජීවිතේ ... ඉස්සරහට යන්න ඕනි නම් Networking ( people skills ) ඕනි,
90 % of your career growth depends on your soft skills + people skills ... Rest 10% is your technical proficiency.
lankawe career ekak gena nam chuttak hari.. wena rataka nam

මේ කියන්නේ network ගැන නෙවෙයි නෙ.ඕවා හොඳයි උබ පාලු දූපතක අතරමං වෙලා ඉන්න එකෙක් නම් ...
සාමාන්‍ය ජීවිතේ ... Corporate ජීවිතේ ... ඉස්සරහට යන්න ඕනි නම් Networking ( people skills ) ඕනි,
90 % of your career growth depends on your soft skills + people skills ... Rest 10% is your technical proficiency.