තනියෙම ඉන්න කැමති පිරිමි ගැන...❤️

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,560
    5,522
    113
    Colombo
    තනියම ඉඩ්ඩි වාසි තියෙනවා අතේ ගහන්න පුළුවන් වැල දාගෙන..වැලක් බලන්න පුළුවන් අතේ නොගහ, එක එක කෙල්ලො ගැනු ගෙන්නන්න පුලුවන්, මට අල්ලපු කාමරේ එකා නම් සති 2 කට සරයක ්වගේ කෙල්ලොන්ව කෑ ගස්සනව කියන්නේ මම ඒක අහන්න බිත්තියට කන කියනවා.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ඉස්සරනම් රොතු පිටින් යාළුවෝ හිටියා.ඒත් 30 පැන්නට පස්සේ ළඟින් ආශ්‍රය කරන්නේ සිමිත පිරිසක්.ඒක සමාන්‍ය දෙයක්.
    ඔෆිස් එකේ,සමාජේ අඳුරන උන් ගොඩක් හිටියට,තමන්ට ළඟින් ආශ්‍රය කරන්න ටිකක් ඉන්න එක හොඳයි.ප්‍රශ්න අඩුයි
     
    • Like
    Reactions: DiksonAlex

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,782
    23,457
    113
    මේ කියන්නේ network ගැන නෙවෙයි නෙ.
    අන්න ඒකයි.
    මේ වීඩියෝ එකේ කියන ටයිප් උන් ගෙවල් මුල්ලෙ හැංගිල ඉන්න උන්වත්, මනුස්සයෙක්ට කතා කරගන්න බය උන්වත් නෙමෙයි.
    මේක වෙනම සිද්දියක්.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,972
    2,096
    113
    Always remember folks, it's always the "friends with benefits" concept that prevails

    If you are associating someone just ask yourself why you chose that person to associate, in the first place..?

    Relationships have to be about going up as in a staircase, so cherry pick your connections as no one gives a f..k about the one who cannot bring anything to the party..
     

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    මොකක්හරි දෙයක් උනාම උදව්වක් ඕනෙ උනාම මෙලෝ එකෙක් නෑ සහ කොතනක හරි ගියාම තනියම ඉන්න වෙන්නේ. ලෝකෙ දුවන්නෙ networking මත, ඉතින් ඔයා කොච්චර potential එකක් තියන කෙනෙක් උනත් ඔයා expose වෙන්න තියන ප්‍රමාණය සෑහෙන්න අඩු වෙනවා growth එකට ලොකු ගැටලුවක් ඒක. ඒ වගේම තනියම ඉන්නකොට අනුන්ගෙ කේස් නෑ, ඒ වගේම අනිත් අය අපි දිහා අසාමාන්‍ය විධියට බලන්නෙ (මේකනම් ඉන්න ප්‍රදේශ අනුව වෙනස් වෙනවා).
    Thanks brother reply ekt 🫡
    Meka nm sira kathawa eth prshne thiyenne awrudu 20 withara idala wenas wenna amaruine
    Anyway we will try
     
    • Love
    Reactions: KSPathirana