අන්න ඒකයි.මේ කියන්නේ network ගැන නෙවෙයි නෙ.
Thanks brother reply ekt 🫡මොකක්හරි දෙයක් උනාම උදව්වක් ඕනෙ උනාම මෙලෝ එකෙක් නෑ සහ කොතනක හරි ගියාම තනියම ඉන්න වෙන්නේ. ලෝකෙ දුවන්නෙ networking මත, ඉතින් ඔයා කොච්චර potential එකක් තියන කෙනෙක් උනත් ඔයා expose වෙන්න තියන ප්‍රමාණය සෑහෙන්න අඩු වෙනවා growth එකට ලොකු ගැටලුවක් ඒක. ඒ වගේම තනියම ඉන්නකොට අනුන්ගෙ කේස් නෑ, ඒ වගේම අනිත් අය අපි දිහා අසාමාන්‍ය විධියට බලන්නෙ (මේකනම් ඉන්න ප්‍රදේශ අනුව වෙනස් වෙනවා).