තනිරෝදයෙන් වැඩ දැමූ යතුරුපැදිකරුවන් අත්අඩංගුවට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කරමින් සිටි තරුණයින් පිරිසක් ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ආරක්‍ෂිත හිස් වැසුම් නොමැතිව තනි රෝදයෙන් යතුරුපැදි පදවමින් මාර්ගයේ ගමන්කරන ජනතාවට හිරිහැර වන ආකාරයට යතුරුපැදි ධාවනය කරමින් සිටි තරුණයින් පිරිසක් ගැන කඩුවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී තිබුණි.

    ඒ අනුව එම ස්ථානයට පොලිස් නිලධාරීන් යනවිට යතුරුපැදිකරුවන් පොලිස් අණ නොතකා ධාවනය කර ඇති බව වාර්තා විය.

    පසුව පොලිස් නිලධාරීන් ඔවුන් පසුපස හඹා ගොස් ඉන් 16 දෙනෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය පවසන්නේ එලෙස අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කළ තරුණයින් වැල්ලම්පිටිය, මුල්ලේරියාව, අංගොඩ, මාලඹේ, සහ කැලණිමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

    ඔවුන් ට හෙට (18) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වන ලෙස දැනුම්දුන් බව පොලීසිය පැවසීය.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    ජය වේවා සෑර්...
    රට රකින පොලිස් දෑතට දෙවි පිහිටයි.. මේ වගේ නිලධාරියො තමයි මේ රටට ඕනෙ...
    බුදු සරනයි පොලිස් සෑර්...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,022
    153,088
    113
    මීට වැඩිය හොදයි......................ඔය යකඩ හීන කාරයො ඔක්කොම ටික කුදලලා අරන් පේළියට බයික්වල ඉන්දවලා බස් එකකට හරි, ටිපර් එකකට හරි යට කරන් යන්න කිව්වනම්. හිරෙන් එළියට ආවත් ඕකුන්ගෙ අමාරුව හොද වෙන්නෙ නෑ පාරෙ පාඩුවෙ යන වාහනයක් ඇක්සිඩන්ට් කරවලා හරි, ඇවිදගෙන යන අහිංසක මනුස්සයෙක්ව යට කරන් යනකම්. කාලකණ්ණි ගල්මූසලයො. 🤬 🤬 🤬
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,314
    113
    අැයි බං ඕකුන්ට බැරි ඕනමනම් පාළු පාරක ඕවා කරන්න..ඵහෙම කරල මළත් අපිට නම් කමක් නෑ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ow ban hawas weddi paraka yanna ba.

    samahara ewun bike walin wada danawa.

    samahara ewun bike wahana para haraskaran photoshoot.

    අැයි බං ඕකුන්ට බැරි ඕනමනම් පාළු පාරක ඕවා කරන්න..ඵහෙම කරල මළත් අපිට නම් කමක් නෑ.
    Palu parawal wala kello yanne nane.
    ------ Post added on Jul 18, 2023 at 10:09 AM
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    නීතිය නෑ ආතල් දන්නෙ
    අම්මට කියපන් , රෑට බත් තියන්න එපා කියල
    යකඩ හීන


    මෙ වගෙ එකක් පුකෙ හන ගහන්න ඕන ඕකුන්ගෙ
    යම්කඩ හීම්න බොම්දම් වෙම්ලා
     

    Similar threads