මේ වීඩියෝ එක කරන මනුස්සයට මහ කැලේ මැද්දෙ මේ අහම්බෙන් මුනගැහෙන ස්වමීන්වහන්සේ වගේ අය තනිවම ඝන වනාන්තරයෙ මෙහෙම ඉන්නව කියන එක හරිම පුදුමයි.
යන යන තැන වලස්සු, වන අලි සර්පයො...කොහොමද මෙහෙම වැඩවාසය කරන්නෙ තනිවම.
වැඩි විස්තරයක් කියන්නෙ නෑ, භාවනා කරන කුටියට කූඹින්ගෙන් කරදරයි කියල තමා අස් කරගන්න මේ මනුස්සයට කතා කරන්නේ.
බලන්න 32.50