තනිවී සිටින්නයි මා - Milton Mallamarachchi
Hope you guys definitely have heard this song.. One of the best songs which never gets old.
තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
ඒත් මේක දැකල නම් දුක හිතුන, මුකුත් කියන්න හිතෙන්නෙත් නැහැ වැඩිහිටි කෙනෙක් නිසා..

පොඩ්ඩක් අහල බලමුකෝ දෙකම
See youtube comments and rating..
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා
තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
ඒත් මේක දැකල නම් දුක හිතුන, මුකුත් කියන්න හිතෙන්නෙත් නැහැ වැඩිහිටි කෙනෙක් නිසා..


පොඩ්ඩක් අහල බලමුකෝ දෙකම
See youtube comments and rating..

මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා




