තනිවී සිටින්නයි මා - Milton Mallamarachchi

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තනිවී සිටින්නයි මා - Milton Mallamarachchi

    Hope you guys definitely have heard this song.. One of the best songs which never gets old.



    තනිවී සිටින්නයි මා අදහස් කලේ
    ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
    පහදා කියූවත් නෑ සවන් යොමු කලේ
    වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ



    ඒත් මේක දැකල නම් දුක හිතුන, මුකුත් කියන්න හිතෙන්නෙත් නැහැ වැඩිහිටි කෙනෙක් නිසා.. :lol::lol:

    පොඩ්ඩක් අහල බලමුකෝ දෙකම
    See youtube comments and rating.. :lol:
    මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා
     
    මොකාද බං අනිත් එකා??ඌ කනවා සින්දුව...මං ගොඩක් ආස කරපු සින්දුවක් තමයි ඔක..මීට අවුරුදු 2කට විතර කලින් හැබැයි... ;)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොකාද බං අනිත් එකා??ඌ කනවා සින්දුව...මං ගොඩක් ආස කරපු සින්දුවක් තමයි ඔක..මීට අවුරුදු 2කට විතර කලින් හැබැයි... ;)

    මරු කෑමක් කන්නේ සිංදුව.. :no:
    මේ සින්දුව මචන් කාලෙකට අපේ සින්දුව වෙනව.. :):)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මරු කෑමක් කන්නේ සිංදුව.. :no:
    මේ සින්දුව මචන් කාලෙකට අපේ සින්දුව වෙනව.. :):)

    :yes::yes::yes: ඔව් මචන්
     

    HushGR

    Member
    Dec 14, 2010
    1,303
    226
    0
    Colombo
    tumblr_lxoywvW53j1qfu4tho1_250.gif