තනිවෙන්නට මගේ ලොවේ...


තනිවෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබේ
සුවඳ මා ලඟින්....
සිව් වසරක පෙම් ගීතය
ගොලුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ...
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොහි වේදෝ...


පබැඳුම - බුද්ධදාස ගලප්පත්ති


තනිවෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබේ
සුවඳ මා ලඟින්....
සිව් වසරක පෙම් ගීතය
ගොලුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ...
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ
සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොහි වේදෝ...


පබැඳුම - බුද්ධදාස ගලප්පත්ති