තනිව දඩුවම් වින්ද සොදුරිය....

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තනිව දඩුවම් වින්ද සොදුරිය....

    මට මෙක ලස්සන කරල, ‍හරියට වචන හදල දුන්න රොන්සසිල්වා අයියට ගොඩක් ස්තුති...

    a>
    http://www.sendspace.com/file/fj2l29[/url]
     
    Attachments

    • ELAKIRI.jpg
      ELAKIRI.jpg
      89.9 KB · Views: 74
    • Like
    Reactions: nwnbs

    nwnbs

    Member
    හ්ම්ම්...කණගාටුදායක තත්වයක්... ආදරය තේරුම් ගන්න නොහැකි කමින් සිදුවෙන අපරාධයක්...හොඳ නිර්මාණයක්...
    මචන් ඕකෙ Drect link එක අරන් insert image ගිහින් ඒකට දෙන්න...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හ්ම්ම්...කණගාටුදායක තත්වයක්... ආදරය තේරුම් ගන්න නොහැකි කමින් සිදුවෙන අපරාධයක්...හොඳ නිර්මාණයක්...
    මචන් ඕකෙ Drect link එක අරන් insert image ගිහින් ඒකට දෙන්න...

    godak sthuthi
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    පේන්නේ නතිව තිබ්බ නිසා මම මේ විදියට දම්මේ.
    බොහොම අපූරු නිර්මණයක්
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada

    nangiyata bohoma sthuthi hamotama balanna puluwan wena vidihata me image eka post karala me mallita dakwapu sahayogayata..

    okane apen wenna one ha ada dawase nowenneth.

    aluth nirmana karuwan bihiwenna nam api a ayata atha hitha awankawama diya yuthui...methana sahodara bammak athi kala yuthui...siyalu dena eka paulak se thama danuma ha buddiya beda hada gatha yuthumai...

    nangita godak pin...
     
    ape nirmana bihikaranna apita udaw upakara kale EK eke aya, matath kata hari udaw karanna labenawanam ...mama eka sathutin karanawa aiye :)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පේන්නේ නතිව තිබ්බ නිසා මම මේ විදියට දම්මේ.
    බොහොම අපූරු නිර්මණයක්

    godak sthuthi doly akki..... okkotama meka penna dammata n mirmanaya nihataha maniwa agaya kalata.. godak sthuthi
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    nangiyata bohoma sthuthi hamotama balanna puluwan wena vidihata me image eka post karala me mallita dakwapu sahayogayata..

    okane apen wenna one ha ada dawase nowenneth.

    aluth nirmana karuwan bihiwenna nam api a ayata atha hitha awankawama diya yuthui...methana sahodara bammak athi kala yuthui...siyalu dena eka paulak se thama danuma ha buddiya beda hada gatha yuthumai...

    nangita godak pin...

    may kawaiye wachana hadala dunne ron aiya.. n PS wrk ekak danna kiyala mawa dirigannuway ron aiya aiyatath godak pin.... n doly akkitath godak godak pin
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අලුතින් බිහිවන නිර්මානකරුවෙක් වසයෙන් මුලිකවම ඇතිවන්නේ නිර්මානයක් කරන්න සිතේ ඇතිවෙන ආශාවයි...කුතුහලයයි....ඔය දෙක ඔය නවක නිර්මානකරුවාව ඇදගෙන යනවා එයා හීනෙනෙවත් නොසිතූ විශාල හැඟීම් හා සිතුවිලි පිරුනු ලෝකයකට....අන්න එතනදී ඉබේම නිර්මාන බිහිවෙන්න පටන් ගන්නවා..

    නමුත් මෙතනදී අලුත් නවකයින්ට හරි මග පෙන්වීම අපි නිරන්තරයෙන් කල යුත්තක්.. ඒවගේම නවකයින් හොඳ සාහිත්‍යය කෘති...හැම සාම්ප්‍රදායකම නිර්මාන නිතර පරිශීලනය කල යුතුයි ඒ තුලින් තමන්ගේ දැනුම ඉහලට ඔසවා ගන්න...

    මෙතනම පලවෙන විවිධ නිර්මාන තෝරා බේරා ගැනීමක් නොකොට කියවීමෙන් හා ඒවාට තමන්ට හැඟෙන දේ අවංකව ප්‍රකාශ කිරීමෙන් තව තවත් කවි රසය මුවහත් කර ගන්නට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා...

    නවක නිර්මානකරුවන් සිතෙහි තබා ගත යුතු අනිත් වැදගත් කරුන තමයි සමාජය හා සමාජ අසාධාරණය දිහා පියාගත්ත ඇහකින් ඉන්නේ නැතුව ඒවා තමන්ගේ නිර්මානවලින් ජනතාව ඉදිරියට ගෙන එන්න..එවිටයි අපි යමක් කලා කියල හද පුරා සතුටු විය හැක්කේ...

    මල්ලිගෙ මේ නිර්මානය අපුරුයි...පාසැල් වියේදී බහුතරයක් තරුන තරුනියන් මුහුන දෙන ඛේදවාචකයක් ඉතා සරලව ඉදිරිපත් කරන්නට ඔබ දරා තිබෙන වෑයම සාර්ථකයි..

    ජීවිතයට... ජීවිතයම අභියෝග කරන අවස්ථා එමට තියෙනවා..ඒවා හොඳට පදම් වූ මනසකට ඇරෙන්න නොමේරු සිතකට දරන්න බැහැ..

    එහිදී සමහරු විසදුම් වශයෙන් තෝරා ගන්නා දෙයට වඩා මෙහි කථා නායකයා බෞද්ධ දර්ශනයේ පිහිට හා සිසිලස පැතීම ආදර්ශවත් කියලයි මං හිතන්නේ...

    මල්ලි තව දිගටම ලියන්න...මල්ලි රූප පසුබිම ගැන ටිකක් අවධානය යොමු කරල නිවැරදිව post කරන්න..

    මල්ලිට ජය!!

    *post කල යුතු විදිහ පහත සැකෙවින් දක්වා ඇත*...

    හදපු රූප පසුබිම save කරගෙන මෙම පහත මා විසින් දී ඇති site ekata ගොස් එය upload කරගන්න..ඉන්පසු එහි link එක copy කරගෙන මෙම thread එකේ(කවිය සහ නිසදැස්) insert image එක click කරල එතන paste කරන්න..

    http://imageshack.us/
     
    Last edited:

    godak sthuthi aiya... athhamai loku haiyak n may nirmanyedi aiya dakwapu sahayogayatath godak sthuthi
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    godak sthuthi... meka mage thni nirmanayak naymyi... ronsilva aiya mata godak udaw kala... so hama crdt ekakma ronsilva aiyatath aithee

    chamal malli meka sampurnayenma oyage adahasa ha nirmanaya. mama kale nikan balapu eka witharai..malli me lassana nirmanaye siyaluma sampurna credits yanna one oyata.....

    oya swadeenawa nagi siti tharuna nirmanakaruwek.....mallita suba gaman!!